එලියට පේන්නෑ ඇතුලට ඇවිත්ම බලන්න වෙනව
ජනාධිපතිතුමා මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනාගත්තේ එතුමාගේ චරිතයේ ඇති සුවිශේෂී ලක්ෂණ නිසාවෙනි. එතුමාගේ චරිතයේ ඇති එම සුවිශේෂී ලක්ෂණ පිළිබඳව ගැඹුරින් හදාරන්නට අවස්ථාවක් මේ රටේ විද්වතුන්ටත්, දේශපාලනඥයින්ටත්, සිවිල් ක්රියාකාරීන්ටත්, ජනතාවටත්, චතුරිකා සිරිසේන මහත්මියගේ මෙම පොත මගින් ලැබෙනු ඇත. - රනිල් වික්රමසිංහ
මේව නං මහ බලු වැඩ නේ ?
රනිල් වික්රමසිංහට මේ උත්සවේට එන්න කියල කැමරාව ඉස්සරහ පොත දෙද්දි නිකං "ඔයාට මෙහෙම පොතක් ලියෝගන්න ලමෙක් නෑනේ හූ" කියල කියනව වගේනෙ
රනිල් කැමරාව දිහාවත් බලන්නෑ
චතුරිකා සිරිසේන කරපු වැඩේ කැතයි 