අගමැති තාත්තා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එලියට පේන්නෑ ඇතුලට ඇවිත්ම බලන්න වෙනව

ජනාධිපතිතුමා මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනාගත්තේ එතුමාගේ චරිතයේ ඇති සුවිශේෂී ලක්ෂණ නිසාවෙනි. එතුමාගේ චරිතයේ ඇති එම සුවිශේෂී ලක්ෂණ පිළිබඳව ගැඹුරින් හදාරන්නට අවස්ථාවක් මේ රටේ විද්වතුන්ටත්, දේශපාලනඥයින්ටත්, සිවිල් ක්‍රියාකාරීන්ටත්, ජනතාවටත්, චතුරිකා සිරිසේන මහත්මියගේ මෙම පොත මගින් ලැබෙනු ඇත. - රනිල් වික්‍රමසිංහ

image_7b9cdcf785.jpg

මේව නං මහ බලු වැඩ නේ ? :sorry: රනිල් වික්‍රමසිංහට මේ උත්සවේට එන්න කියල කැමරාව ඉස්සරහ පොත දෙද්දි නිකං "ඔයාට මෙහෙම පොතක් ලියෝගන්න ලමෙක් නෑනේ හූ" කියල කියනව වගේනෙ :sorry: රනිල් කැමරාව දිහාවත් බලන්නෑ :no: චතුරිකා සිරිසේන කරපු වැඩේ කැතයි :(
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අනික කවදාවත් රනිල්ට ජනාධිපති වෙන්නත් බෑනේ.රුවන් විජයවර්ධනට ඕන නම් අගමැති මාමා කියලා පොතක් ලියන්න පුළුවන්
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    yako mu nikan embalm karala wage ne kajja gahanna onna menna wage mata penne :shocked::shocked: