අගමැති තේරීම කාසිය උඩ දැමීමෙන්

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අගමැති තේරීම කාසිය උඩ දැමීමෙන්

    නවතම ආරංචි අනුව අගමැති තේරීම කාසිය උඩ දැමීමෙන් සිදු කිරීමට ජනාදිපති වරයා තීරණය කර ඇත

    අද (18) ඉරිදා සවස ජනපති ලේකම් කාර්යාලයේදී සර්ව පාක්ෂික හමුවක් කැඳවන්නට ජනපති තීරණය කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයින් අද ජනපති හමුවන්නට
    නියමිතය. මේ සඳහා එජාපය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහටද ආරාධනය කර ඇත.

    මතුව තිබෙන දේශපාලන අර්බුදය තවත් කල් නොයවා අවසන් කරලීම මෙම හමුවේ අරමුණ වීතිබේ.
    ඔක්තෝබර් 26 ජනපතිගේ තීන්දුව සමග ඇරඹි මෙම ගැටලුකාරී වාතාවරණය ඔහු විසින්ම මේ ආකාරයට විසඳාලීමට තැත්දැරීම දේශපාලන අංශවල සංතෝෂයට හේතුවී ඇති

    අතර මෙහිදී අගමැති ධූරය සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළැඹෙනු ඇතැයි වාර්තාවේ.

    මහින්ද රාජපක්ෂ අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග දෙකක් ඉදිරිපත් කර තිබෙන අතර ඒවායේ විසඳුම නිවැරදි බව එජනිස හැර අනෙක් පක්ෂ තර්ක කර තිබේ. මෙම වාතාවරණය තුළ නැවත විශ්වාසභංග ඉදිරිපත් නොකරන බව එජාපය ඊයේ 17 දැනුම් දුන් අතර ඉදිරියට බහුතරය පිලිබඳ විමසීම් පමණක් සිදු කරන බවද දන්වන ලදි.

    ජනපතිවරයා 17 දහවල් බහුතරය පෙන්වන්නට තමන් පැය 48 ක් ලබාදෙන බවට නිවේදනයක් කිරීමෙන් පසු මේ ආකාර රැස්වීමක් සූදානම් කර ඇත. අර්බුදය මතුවුණ කාලයේ මෛත්‍රිපාල ජනපතිවරයාගේ දැඩි විවේචනයට බඳුන්වූ රනිල් වික්‍රමසිංහ කලකට පසු ජනපතිට හමුවන්නේ අදයි.
    රැස්වීම අද (18) ඉරිදා සවස 5 ට ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනු ඇත.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    46362237_2175306096083223_4015174395986182144_n.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    අනේ ගොනෝ තොගේ ලොල්ල 2015 පත් වෙද්දී 113 තියා 100ක් වත් තිබ්බේ නෑ. ඒකත් කමක් නෑ උබේ ගූ එන් පි යේ හයිය පෙන්නන්න චන්දයක් තියපන්කෝ. ඇයි බයද :rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ ගොනෝ තොගේ ලොල්ල 2015 පත් වෙද්දී 113 තියා 100ක් වත් තිබ්බේ නෑ. ඒකත් කමක් නෑ උබේ ගූ එන් පි යේ හයිය පෙන්නන්න චන්දයක් තියපන්කෝ. ඇයි බයද :rofl:

    Dan 2015 113 nathuwath shape eke anduwak kara ne. Ethakota eka daksha kamak newei da. Ranil ge mole hati dakka ne. Dan balapan wade na gena ne inne. Ranil ta bahutharaya nathath awulak nah, wade karagena yanawa.

    Bahutharaya nathuwath wishwasa bange dina gaththa ela porak ranil, umbatath jeewitheta mara adarsha ganna puluwan ranil gen. Issellama hondata potha patha kiyawala danuma wadi kara ganna ranil wage. Rawula nadda, lamai nadda, ewa wadak naha, umbe field eke umba asa karana dewal gana kiyawala igena gena danuma wadi kara ganna. Salenna epa, jeewithe jaya ganna :)
     
    • Like
    Reactions: lahirufx+

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනේ ගොනෝ තොගේ ලොල්ල 2015 පත් වෙද්දී 113 තියා 100ක් වත් තිබ්බේ නෑ. ඒකත් කමක් නෑ උබේ ගූ එන් පි යේ හයිය පෙන්නන්න චන්දයක් තියපන්කෝ. ඇයි බයද :rofl:

    රනිල් ට 113 තිබ්බේ නැත්තං චැලේන්ජ් කරලා අගමැති කමගන්න තිබ්බනේ. ඇයි නොගත්තේ? රනිල්ට 113 කට වඩා සපෝර්ට් එක තිබ්බ නිසා තමයි ආණ්ඩුවක් ගෙනිහිල්ල විශ්වාස භංගයකිනුත් දිනුවේ. දන්න මගුලක් කතාකරපන්.