මේ ගෑණිගේ දේශපාලන මතය පැත්තකින් තියලා කතා කරොත් පාර්ලිමේන්තුවේ ඉන්න ගොබ්බ ගෝත පිරිමින්ට වඩා පට්ට පර්සනැලිටි එකක් තියෙන ගෑණියෙක්. සජියව අයින් කරලා මෙයාව පක්ෂ නායිකාව කරානම් අනිවාර්යෙන් මෙයා ජනාධිපතිනිය වෙනවා ඒක ෂුවර්. හැබැයි ඒකේ තේරුම මෙයා රටට පට්ට සේවයක් කරනවා කියන එක නම් නෙවෙයි

