අගමැති බලුපොරයට එකතුවන පිරිස නම් කරන්න ....

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    අගමැති බලුපොරයට එකතුවන පිරිස නම් කරන්න ....

    දැනට එකතුවන කට්ටිය

    මයිත්‍රී
    රනිල්
    සජිත්
    නිමල් සිරිපාල
    දිනේෂ්
    විජේදාස
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,252
    113
    1652351612206.png


    puthano rest in peace
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    සජියට මෙහෙන චාන්ස් එකක් අරන් අගමැති උනා නම් ඇර ජනාධිපති වෙන්න බෑ. 😂
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ රනිලය බලපන් චන්දෙවත් දින්නේ නැ. එත් මූ අගමැති උනා නේ කොහොම හරි..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    මහින්ද, බැසිල් එක්කරපන් ලිස්ට් එකට..
    ජොනියයි, සනත් නිශාන්තයි කෑව උ ව
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේ රනිලය බලපන් චන්දෙවත් දින්නේ නැ. එත් මූ අගමැති උනා නේ කොහොම හරි..
    එක ඌ ගෙමකින් පත් උනා නෙමේ මචන්. මේ වෙලාවේ හොදම ඔප්ෂන් එක මයිනලා ගේ පැත්තෙන්. ඒ නිසා පත් උනේ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    හපෝ සජිය ආවොත් හොදටම හානවා.
    රනිල් තමා හරියන්නෙ
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    අගමැති බලුපොරයට එකතුවන පිරිස නම් කරන්න ....

    දැනට එකතුවන කට්ටිය

    මයිත්‍රී
    රනිල්
    සජිත්
    නිමල් සිරිපාල
    දිනේෂ්
    විජේදාස
    ඇයි චම්පිකයා
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔය මොකා ආවත් තක්කඩි රවියා, මර්වින්, ජොනි රත්තරන් ප්‍රසන්න ලන්සා එස්. එම් නාමල් විමලෙ සනත් ගම්මන්පිල එවුන් ගන්න එපා කියල බැලැක්ලිස්ට් එකක් අරගලභුමියෙ දැම්මනම් හරි
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ena eka moka unath uta issara wage nathuwa a post eke loku pressure ekak danenna oni
    u rajya sewakayek kiyala uta mathak wenna oni ehema nathi unoth paarawal dige guti ka ka duwana hati mathak wenna oni
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේ රනිලය බලපන් චන්දෙවත් දින්නේ නැ. එත් මූ අගමැති උනා නේ කොහොම හරි..
    වාසනාව දොර ඇරලා බලනවා