අගමැති මමයි

Aruna119

Well-known member
  • Jul 7, 2014
    8,960
    1,283
    113
    80
    පලංචියේ............................
    පරයෝ! පාර්ලිමේන්තුව නැහ කියන්නේ ඒකාදිපති හමුදා ආණ්ඩුවකට මුල පුරණ එකයි!
    මේක ඇත්ත හොඳ විපක්ෂයක් තියෙන්න ඔනි පාර්ලිමේන්තුවට
    :yes::yes:
     
    • Like
    Reactions: Lankaputhra16

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,577
    3,380
    113
    පරයෝ! පාර්ලිමේන්තුව නැහ කියන්නේ ඒකාදිපති හමුදා ආණ්ඩුවකට මුල පුරණ එකයි! තෝ වගේ ජන්ගි බයියන්ට ඕවා වැඩක් නැහැ! රාජපස්සලා දෙන බලු කටු ටිකක් ලෙවකකා සිත සනසාගනින්! කුණු සාඩින් පරිප්පු බයියා! තූ නද,ඉන්! තොගේ පරම්පරාවටම සාප වදීවී බල්ලෝ! හොරුන්ට ආවඩලා! දූ බල්ලා!!
    තවත් රණවිරුවන් ට අපහාස කරන බැල්ලිගෙ පුතෙක්. නොදකින් හමුදාව තමා වැරදි. යුද්දේ කාලේ ඇදවල් අස්සේ හැංගිලා හිටපු මේ වගේ ගුණමකු සක්කිලි බේරගත්තට. පාර්ලිමේන්තු රැස් කරලා තමා තොගේ නපුන්සක ලොක්ක වික්කාමසිංහ මහා බැංකුවට විද්දේ :angry:
     
    • Like
    Reactions: nicjosh83

    2osama

    Well-known member
  • Oct 25, 2010
    15,353
    5,938
    113
    මාලඹේ
    මේක ඇත්ත හොඳ විපක්ෂයක් තියෙන්න ඔනි පාර්ලිමේන්තුවට
    :yes::yes:
    Highway හදනකොට එපා කියපු
    Portcity හදනකොට නවත්තන්න හදපු
    2009 LTTE එක ඉවර කරන්න ඔන්න. මෙන්න කියලා තියෙද්දී ආණ්ඩුවට දෝෂාභියෝගයක් ගෙනාපු.
    මත්තල Airport එකේ වී ගබඩා කරපු.
    හදලා ඉවර කරපු හම්බන්තොට වරාය චීනෙට විකුණලා දාපු .
    මහා දවල් මහා බැංකුව කඩපු
    මේ විපක්ෂය ශක්තිමත් කරලා මොනවා කරන්නද බං හදන්නේ .😀😀😀
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,577
    3,380
    113
    Highway හදනකොට එපා කියපු
    Portcity හදනකොට නවත්තන්න හදපු
    2009 LTTE එක ඉවර කරන්න ඔන්න. මෙන්න කියලා තියෙද්දී ආණ්ඩුවට දෝෂාභියෝගයක් ගෙනාපු.
    මත්තල Airport එකේ වී ගබඩා කරපු.
    හදලා ඉවර කරපු හම්බන්තොට වරාය චීනෙට විකුණලා දාපු .
    මහා දවල් මහා බැංකුව කඩපු
    මේ විපක්ෂය ශක්තිමත් කරලා මොනවා කරන්නද බං හදන්නේ .😀😀😀
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    8,960
    1,283
    113
    80
    පලංචියේ............................
    Highway හදනකොට එපා කියපු
    Portcity හදනකොට නවත්තන්න හදපු
    2009 LTTE එක ඉවර කරන්න ඔන්න. මෙන්න කියලා තියෙද්දී ආණ්ඩුවට දෝෂාභියෝගයක් ගෙනාපු.
    මත්තල Airport එකේ වී ගබඩා කරපු.
    හදලා ඉවර කරපු හම්බන්තොට වරාය චීනෙට විකුණලා දාපු .
    මහා දවල් මහා බැංකුව කඩපු
    මේ විපක්ෂය ශක්තිමත් කරලා මොනවා කරන්නද බං හදන්නේ .😀😀😀
    උන්ගෙ වැරදි තියනව බං
    මන් කියන්නේ එක පැත්තකට වැඩියෙන් බලය දෙන්න හොඳනෑ
     
    • Like
    Reactions: nicjosh83

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,782
    1,075
    113
    www.wathilacreation.blogspot.com
    ඇත්තටම විපක්ෂයක් ඕනෙ නෙද බන්ස් නැත්තම් ඉතිං එලකිරියත් හරි බෝරිං මුංව පෝම් කරපුවාහ පට්ට ආතල් ගන්න පුලුවන්නෙ
     
    • Like
    Reactions: nicjosh83

    2osama

    Well-known member
  • Oct 25, 2010
    15,353
    5,938
    113
    මාලඹේ
    මේ වගේ බංකොලොත් දේශාලකයෝ විපක්ෂයට නෙවෙයි ඇදලා දාන්න ඕනේ කුණු බක්කියට. තව මේ හරකුන්ට ඡන්දේ දෙන්නළු විපක්ෂය ශක්තිමත් වෙන්න කියලා🤩
     
    • Like
    Reactions: Silly point

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,782
    1,075
    113
    www.wathilacreation.blogspot.com
    උන්ගෙ වැරදි තියනව බං
    මන් කියන්නේ එක පැත්තකට වැඩියෙන් බලය දෙන්න හොඳනෑ
    එක පැත්තකට බලය වැඩිය දෙන්න හොදනෑ දැක්කනෙ මහින්ද පරදියි කියල හිතං හිටියෙ නෑනෙ ඒත් බං දැන් ඉන්න විපක්සෙ අගමැති තියා ඇමතිකමකටවත් සුදුසු එකෙක් ඉන්නවද කියන එක සැකයි
     
    • Like
    • Sad
    Reactions: Aruna119 and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    15,353
    5,938
    113
    මාලඹේ
    උන්ගෙ වැරදි තියනව බං
    මන් කියන්නේ එක පැත්තකට වැඩියෙන් බලය දෙන්න හොඳනෑ
    වැරදි තියෙනවනම් කොයි පක්ෂේ උණත් මේ පාර ගෙදර යවන්න ඕනේ. නැතුව අපතයෝ සමබර කරන එක නෙවෙයි කරන්න ඕනේ.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,782
    1,075
    113
    www.wathilacreation.blogspot.com
    වැරදි තියෙනවනම් කොයි පක්ෂේ උණත් මේ පාර ගෙදර යවන්න ඕනේ. නැතුව අපතයෝ සමබර කරන එක නෙවෙයි කරන්න ඕනේ.
    මටනම් ඔය දෙපැත්තෙම ඉන්න හාල් පාරුවෝ එකෙක් පේන්න බැ කාලකන්නි හැත්ත අනිත් එවුන් ජෙප්පො එක එකාට බැන බැන ඉන්නව විතරයි
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,577
    3,380
    113
    මේ වගේ බංකොලොත් දේශාලකයෝ විපක්ෂයට නෙවෙයි ඇදලා දාන්න ඕනේ කුණු බක්කියට. තව මේ හරකුන්ට ඡන්දේ දෙන්නළු විපක්ෂය ශක්තිමත් වෙන්න කියලා🤩
    රටට ආදරේ මිනිහෙක් ඕකුන්ට චන්දෙ දෙන්නේ නෑ බන්. කොටින්ගේ ඩොලර් කුට්ටි වලට නැවෙන එකෙක් ඇරෙන්න.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    15,353
    5,938
    113
    මාලඹේ
    මටනම් ඔය දෙපැත්තෙම ඉන්න හාල් පාරුවෝ එකෙක් පේන්න බැ කාලකන්නි හැත්ත අනිත් එවුන් ජෙප්පො එක එකාට බැන බැන ඉන්නව විතරයි
    වැඩේ සරලයි
    හොඳ නැති නාකි බඩු ටික ගෙදර අරින්න ඕනේ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,577
    3,380
    113
    unp ewun mala karamukak ban karala thiynenne
    hama welema rata pawa denawa
    සිංහල සංස්කෘතියට වෛර කිරීමයි, ඩොලර් කුට්ටියි, බල තණ්හාවයි තමා
     
    • Like
    Reactions: EVC