Dan thiyena deshapaalanaya kiyawanna amarui ban. Eekai aththa. Hama turning point ekakama thiyenne win win situation ban. Uu ithin koheta karakawaida kiyala deiyo wath danne na



Mahindaya kewa bn guliya
Ube watina kaalaya aparade ban. Muwa loweth kiyawanna ba. 2014 eliyata bahinakotama mu loke kala wathura beepu porak bawa mata theruna. Eka athakin me wage un innath one ban watetama toku aninna. Anika weeli weeli inna minissunta mokak hari aathal ekak hari ganna.මැකියවලිගේ ප්‍රින්ස් කියෙවුවත් මේ වෙන දේවල් හොයාගන්න නැහැ බන් ...මම මේ ඊයේ ඉදල අපහු බලනවා මොකක්හරි කොනක් අල්ලගන්න මේක වෙන හැටි හිතාගන්න![]()
Ehema kiyanna epa. Dan inna thathwe ekka mr or rw dannagen ekkenekta arinna puluwan. Rw ta arala mr ekka hodin innath puluwan.Mahindaya kewa bn guliya
2015 කරා වගේ මයිත්‍රීගෙ සෙට් එක හැට හැත්තෑවක් පාර්ලිමේන්තුවට බස්සයිද දන්නේ නෑකැතම සීන් එක මොකද්ද දන්නවද ? ඊයෙ පෙරේදා පොහොට්ටුවට ගිය සෙට් එකට මන්ත්‍රී කම නැතිවෙන්න සම්භාවිතාවක් තියන එක. මොකද පොහොට්ටුව පාර්ලිමේන්තුවේ පිළිගත්ත පක්ෂයක් නෙමේ. කට්ටිය පරණ පක්ෂවලින් අයින් වෙලා නිසා ඒ පක්ෂ යටතේ යන්නත් බෑ. මරුම අටමගලයක් තමා සිරා අටවලා තියෙන්නේ. ඌත් වැටිලා, අනිත් උනුත් වැටිලා.. මේ අහක ඉන්න රටත් වැටිලා.
2015 කරා වගේ මයිත්‍රීගෙ සෙට් එක හැට හැත්තෑවක් පාර්ලිමේන්තුවට බස්සයිද දන්නේ නෑ



උබේ අම්මවයි තාත්තවයි මේපාර විකුනන්නෙ රනිලටද බන් ..![]()