අගමැති මහින්ද දැන් සතුටුද ?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අගමැති මහින්ද දැන් සතුටුද ?

    අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නවා කියන්න ඔන්න ඕක ..........

    ඕක මහින්දට වගේම දැන් රෙප් කපාගන්න මටත් පොදුයි .....
     
    • Like
    Reactions: LokuSEEN

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    Dan thiyena deshapaalanaya kiyawanna amarui ban. Eekai aththa. Hama turning point ekakama thiyenne win win situation ban. Uu ithin koheta karakawaida kiyala deiyo wath danne na
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Dan thiyena deshapaalanaya kiyawanna amarui ban. Eekai aththa. Hama turning point ekakama thiyenne win win situation ban. Uu ithin koheta karakawaida kiyala deiyo wath danne na

    මැකියවලිගේ ප්‍රින්ස් කියෙවුවත් මේ වෙන දේවල් හොයාගන්න නැහැ බන් ...මම මේ ඊයේ ඉදල අපහු බලනවා මොකක්හරි කොනක් අල්ලගන්න මේක වෙන හැටි හිතාගන්න :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mahindaya kewa bn guliya

    මහින්ද අයින් උනොත් සිරා අනාතයි ...කොහොමත් එහෙම වෙන එක ගෝටට හොදයි ...සමහර විට ගොටභය ඔය ඩිල් එකට තම සිරිකොතට රින්ගන්නත් ඇත්තේ .....කොහොමත් මහින්ද ගේම් එක ගහයි 2020 ...සිරාට තමයි යන එනමන් නැති වෙන්නේ

    මට හිතෙනවා දැන් මේක මහින්දලාගේ ප්ලැන් B ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙන්නේ ...දැන් මහින්දට අකමැත්තෙන් හරි ගෝටට ජනාධිපතිවරනෙට සප් කරන්න වෙනවා ,.....

    සිරගෙ ගුලිය අතේ පත්තු උනා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    මැකියවලිගේ ප්‍රින්ස් කියෙවුවත් මේ වෙන දේවල් හොයාගන්න නැහැ බන් ...මම මේ ඊයේ ඉදල අපහු බලනවා මොකක්හරි කොනක් අල්ලගන්න මේක වෙන හැටි හිතාගන්න :lol::lol::lol:
    Ube watina kaalaya aparade ban. Muwa loweth kiyawanna ba. 2014 eliyata bahinakotama mu loke kala wathura beepu porak bawa mata theruna. Eka athakin me wage un innath one ban watetama toku aninna. Anika weeli weeli inna minissunta mokak hari aathal ekak hari ganna.
    Mahindaya kewa bn guliya
    Ehema kiyanna epa. Dan inna thathwe ekka mr or rw dannagen ekkenekta arinna puluwan. Rw ta arala mr ekka hodin innath puluwan.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කැතම සීන් එක මොකද්ද දන්නවද ? ඊයෙ පෙරේදා පොහොට්ටුවට ගිය සෙට් එකට මන්ත්‍රී කම නැතිවෙන්න සම්භාවිතාවක් තියන එක. මොකද පොහොට්ටුව පාර්ලිමේන්තුවේ පිළිගත්ත පක්ෂයක් නෙමේ. කට්ටිය පරණ පක්ෂවලින් අයින් වෙලා නිසා ඒ පක්ෂ යටතේ යන්නත් බෑ. මරුම අටමගලයක් තමා සිරා අටවලා තියෙන්නේ. ඌත් වැටිලා, අනිත් උනුත් වැටිලා.. මේ අහක ඉන්න රටත් වැටිලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ අම්මවයි තාත්තවයි මේපාර විකුනන්නෙ රනිලටද බන් ..:lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: LokuSEEN

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැතම සීන් එක මොකද්ද දන්නවද ? ඊයෙ පෙරේදා පොහොට්ටුවට ගිය සෙට් එකට මන්ත්‍රී කම නැතිවෙන්න සම්භාවිතාවක් තියන එක. මොකද පොහොට්ටුව පාර්ලිමේන්තුවේ පිළිගත්ත පක්ෂයක් නෙමේ. කට්ටිය පරණ පක්ෂවලින් අයින් වෙලා නිසා ඒ පක්ෂ යටතේ යන්නත් බෑ. මරුම අටමගලයක් තමා සිරා අටවලා තියෙන්නේ. ඌත් වැටිලා, අනිත් උනුත් වැටිලා.. මේ අහක ඉන්න රටත් වැටිලා.
    2015 කරා වගේ මයිත්‍රීගෙ සෙට් එක හැට හැත්තෑවක් පාර්ලිමේන්තුවට බස්සයිද දන්නේ නෑ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබේ අම්මවයි තාත්තවයි මේපාර විකුනන්නෙ රනිලටද බන් ..:lol::lol::lol:

    එපමන්ද ඔබට මේ පිලිබදව කීමට ඇත්තේ ...
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    46086803_1658508220919692_1788858079262015488_n.jpg
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,698
    113
    සටන ඉවර නැහැ කියල රනිල කිව්වේ ඒක නිසා.තමා..:lol: