අගමැති මහින්ද යන්නට නොයයි..

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත්වීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    රටේ ආර්ථික තත්වය සහ අනෙකුත් දේවල් සම්බන්ධයෙන් අගමැතිවරයා අද(5) හෝ හෙට (6) ප්‍රකාශයක් කරනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    yanna dennema na badagahena hari parliment waren marenakan minissungen banum ahaha pacha wewi indapan
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත්වීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    රටේ ආර්ථික තත්වය සහ අනෙකුත් දේවල් සම්බන්ධයෙන් අගමැතිවරයා අද(5) හෝ හෙට (6) ප්‍රකාශයක් කරනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
    Huuuu hoooo
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ප්‍රජාත්‍රන්තවාදී රාමුව තුල මහජන චන්දෙන් පත් උන අගමැති වරයෙක් මොකටද යන්නේ. අම්ම තාත්තා ගෙන් කකා බිබී ඉන්න කාලකන්නි කොල්ලෝ කුරුට්ටෝ ටිකක් කෑගහුව කියලා ආන්ඩුවක් ගෙදර යනවද✌️😅
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,042
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රජාත්‍රන්තවාදී රාමුව තුල මහජන චන්දෙන් පත් උන අගමැති වරයෙක් මොකටද යන්නේ. අම්ම තාත්තා ගෙන් කකා බිබී ඉන්න කාලකන්නි කොල්ලෝ කුරුට්ටෝ ටිකක් කෑගහුව කියලා ආන්ඩුවක් ගෙදර යනවද✌️😅
    රස්සාව හරියට කරන්න බැරි නම් යන්න ඕන
     
    Similar threads