අගමැති:මහින්ද-රාජපක්ෂ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අගමැති:මහින්ද-රාජපක්ෂ

    නව අගමැති මහින්ද රාජපක්ෂ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස්වූ අග්‍රාමාත්‍ය ධුරය සඳහා විපක්ෂනායක, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීමට නියමිතය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී ප්‍රකාශයට පත්කෙරුණේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍යධුරය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බවයි.

    එසේම අද දිනයේදී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදීද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍යධුරය යටතේ ආණ්ඩුවක් පිහිටුවන බවයි.

    image_22517a2250.jpg

    හෙට පස්වරු 01.00 අභිනව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිතයි.
    එදාම පස්වරු 03.00 අගමැති ලෙස එතුමා වැඩ භාර ගැනීමට නිය්මිතයි.

    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    :no:..මම නම් කියන්නේ මෙතුමා දැන් විශ්‍රාම ගන්න ඕන කාලේ..

    අනික මෙන්න මේක..හැමදෙයක්ම වෙනස් වෙලා මේක වෙනස්‍ නොවුනොත්‍ ඒක හරි මදි නේද..

    PhotoPictureResizer_191120_220428880_crop_1080x1173-810x880.jpg
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මo මොකුත් කියන් නෑ කිව්වොත් මඩ ගහනවා කියයි
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    අපරාදෙ දිනේශ් ට දීලා fresh පිටම ඡන්දෙන් පස්සෙ අලුත් එක ගන්න තිබ්බෙ.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මහින්ද කියන්නේ අවුරුදු 10ක් ජනාදිපති කම් කරලා අත්දැකීම් තියන කෙනෙක් .. ඉතින් ඒ වගේ කෙනෙක් අගමැති කරගන්න එක ලොකු උදව්වක් වෙයි අලුත් ජනාදිපති තුමාට.

    image_f32f6a930e.jpg
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,740
    113
    හස්තිශෛලපුර
    :no:..මම නම් කියන්නේ මෙතුමා දැන් විශ්‍රාම ගන්න ඕන කාලේ.

    උබ ජනාදිපති උපදේශකද? නිකන් පැත්තකට වෙලා ඉදපන් බන් පවුල් ප්‍රශ්න වලට හොට නොදා.. :yes::yes::yes:

    ඒක එයාල කතාකරගෙන විසදගනියී.. එරෝසන්ටවත් නැති අමාරුවක්නේ උබට තියෙන්නේ? :angry::angry::angry:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    වර්තමාන ව්‍යවස්ථාව අනුව ආන්ඩුවේ බලවත්ම පුද්ගලයා වන්නේ අගැමති.ජනාධිපතිට කිසිම අමාත්‍යංශයක් තියා ගැනීම තහනම්.මේ අනුව ඉදිරියේ අම්හින්ද තමයි රාජ්‍ය නායකයා සහ විධායකය. ගෝටා කියන්නේ නමට ජනාධිපති.අර ගොපල්ලව වගේ.:lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උබ ජනාදිපති උපදේශකද? නිකන් පැත්තකට වෙලා ඉදපන් බන් පවුල් ප්‍රශ්න වලට හොට නොදා.. :yes::yes::yes:

    ඒක එයාල කතාකරගෙන විසදගනියී.. එරෝසන්ටවත් නැති අමාරුවක්නේ උබට තියෙන්නේ? :angry::angry::angry:

    මම ඉතින් කියන්න ඕන දේ කෙලින්ම කියනවා..මේ‍ වැඩේ වැරදියි.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    වර්තමාන ව්‍යවස්ථාව අනුව ආන්ඩුවේ බලවත්ම පුද්ගලයා වන්නේ අගැමති.ජනාධිපතිට කිසිම අමාත්‍යංශයක් තියා ගැනීම තහනම්.මේ අනුව ඉදිරියේ අම්හින්ද තමයි රාජ්‍ය නායකයා සහ විධායකය. ගෝටා කියන්නේ නමට ජනාධිපති.අර ගොපල්ලව වගේ.:lol:
    සජිත් ටයි මොංගල ටයි දීල දීල දැන් එනවද දේශපාලනේ උගන්නන්න? ගිහින් මොංගල ට තුරුල් වෙලා බුදියගනින්.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    වර්තමාන ව්‍යවස්ථාව අනුව ආන්ඩුවේ බලවත්ම පුද්ගලයා වන්නේ අගැමති.ජනාධිපතිට කිසිම අමාත්‍යංශයක් තියා ගැනීම තහනම්.මේ අනුව ඉදිරියේ අම්හින්ද තමයි රාජ්‍ය නායකයා සහ විධායකය. ගෝටා කියන්නේ නමට ජනාධිපති.අර ගොපල්ලව වගේ.:lol:

    totally wrong
    HE is the chief of the cabinet. Without his approval you cant approve the cabinet ppr
    HE is the chief of the gvt. HE will appoint the PM and other ministers.
    He is the three forces commandor, not the PM
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    අපරාදෙ දිනේශ් ට දීලා fresh පිටම ඡන්දෙන් පස්සෙ අලුත් එක ගන්න තිබ්බෙ.

    Gota ge vision ekata disturb nokarana kenek tama PM unanam hoda. MR essara wage show ekatai parana Gansy set walatai aaye yanna hoda na
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    totally wrong
    HE is the chief of the cabinet. Without his approval you cant approve the cabinet ppr
    HE is the chief of the gvt. HE will appoint the PM and other ministers.
    He is the three forces commandor, not the PM

    මචන් මේ බොරු වපුරන්න එපා.ආමි එක තියාගෙන මොනා කරන්නද? හමුදාව හමුදාපතිලා බලාගනී.ජනාදිපතිට ඒකේ කරන්න දෙයක් නෑ.කැබිනට් පේපර් අත්සන් කරන එක බලයක්ද? කැබිනට් පේපර්ස් ගේන්නේ ඇමතිලා. පූර්න බලය අගමෙති යටතේ.ගිය ආන්ඩුවේ ඔක්කොම බලය තිබ්බේ අගමැතිට සහ ඇමතිලාට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    මචන් මේ බොරු වපුරන්න එපා.ආමි එක තියාගෙන මොනා කරන්නද? හමුදාව හමුදාපතිලා බලාගනී.ජනාදිපතිට ඒකේ කරන්න දෙයක් නෑ.කැබිනට් පේපර් අත්සන් කරන එක බලයක්ද? කැබිනට් පේපර්ස් ගේන්නේ ඇමතිලා. පූර්න බලය අගමෙති යටතේ.ගිය ආන්ඩුවේ ඔක්කොම බලය තිබ්බේ අගමැතිට සහ ඇමතිලාට.
    අනේ පලයන් බන් යන්න එහෙනන් සජිය පුක ඉරාගෙන දැගලුවෙ මොකටද කෝටි ගාණක් වියදම් කරගෙන.