අගමැති මහින්ද හා ACJU සංවිධානය අතර හමුවක්

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    අගමැති මහින්ද හා ACJU සංවිධානය අතර හමුවක්

    අගමැති මහින්ද රාජපක්ස මහතා හා සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය අතර හමුවක් පවත්වා තිබේ. ඊයේ (12දා) මෙම හමුව පත්වා ඇති අතර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා හා මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාද මෙම හමුවට එක්ව තිබේ. මෙහිදී මුස්ලිම් ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්චා පැවැත්වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි. :shocked: