අගමැති රනිල්ගෙන් කඩිනමින් සහන අයවැයක් …

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉක්මනින්ම නව අයවැය ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

    පවතින ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාවට අත්‍යාවශ්‍ය සහන සැලසීම මෙහි මූලික අරමුණ වී ඇති බව සඳහන්.

    වික්‍රමසිංහ මහතා 2015 වසරේදී අග්‍රාමාත්‍ය තනතුරට පත්වූ පසුවත් ජනතාවට විශාල වශයෙන් සහන සලසමින් අයවැයක් ඉදිරිපත් කළ අතර මෙවර ද ඒ ආකාරයෙන්ම කටයුතු කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

    මුලින්ම ජනතාවට අත්‍යාවශ්‍ය සහන ලබාදී ජනතාවට ජීවත් වියහැකි තත්වයක් නිර්මාණය කර ඉන් පසුව ආර්ථිකය යථාවත් කිරීමට අදාළ ප්‍රතිසංස්කරණ සඳහා යොමුවීමට සැලසුම් කර ඇති බවත් වාර්තා විය.

    මේ සහන අයවැය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට වික්‍රමසිංහ මහතා විදෙස් රටවල් කිහිපයක් සමග දැනටමත් සාකච්ඡා කර ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

    LNW
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මේ පාරනම් සිරාවට දෙයි.ජනතාව ශේප් කරගන්න ඕනේ.ජනතාව ශෙප් උනොත් තමා හැලිච්ච ගෙම්බෝ ටික ආයි කූඩෙට දාගන්න පුලුවන්
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    6D039698-3FEF-4797-9E0F-D3F817C4A93B.jpeg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මැයි 17 රනිල් 113 පෙන්නනකොට අලුත් ජාතියක් ලාන්කේය ජනතාවට හදුන්වා දීමට නියමිතයි ඒ තමයි " බයි-ටොයියෝ".
    හයිබ්‍රිඩ් එකක් වැඩිය තෙල් යන්නෑ

    මේකෙ කාටත් තේරෙන සෙක්ස් සජ්බ්ජෙක්ට් එකේ බාසාවෙන් කිව්වොත් නිකන් Shemaleවගේ ජාතියක් වෙයි කියල හිතමු දැනට😍😍😍🤭

    Ammo.. Ammo
    ------ Post added on May 13, 2022 at 3:51 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    සජියාට ඊලග පාරවත් චාන්ස් එකක් නැති කරන්න වගේ යන්නේ ... ඌ බලන් හිටිය මල්මාල දාලා බලෙන් උස්සන් යයි කියල :dull: :lol:
    If Ranil plays this right (which I think he will), sajiya will be back to square one. All the fuckers of SJB will join UNP again. Aruta taniyen tama inna wenne.

    Fucker should have just let his ego go and take the PM position when it was offered.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    රනිලගේ ඊලඟ මූව් එක... විරුද්ධ වුන් ඔක්කොම කපොති වෙන්නේ මේකේන්. ලොකු සහන තියෙන අයවැයක් දෙනව රනිලා. එතකොට සජබ උන්ට විරුද්ධ වෙන්න බෑ. අර පක්ෂ 10යේ උන්ටත් විරුද්ධ වෙන්න බෑ. ඇයි ජනතාවට නේ සහන දෙන්නේ. පක්ෂ වුන ගමන් රනිලා ගොඩ 113 පෙන්නුව වගේ වෙනව.​

     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    රනිලගේ ඊලඟ මූව් එක... විරුද්ධ වුන් ඔක්කොම කපොති වෙන්නේ මේකේන්. ලොකු සහන තියෙන අයවැයක් දෙනව රනිලා. එතකොට සජබ උන්ට විරුද්ධ වෙන්න බෑ.​

    අනිවා ඕක තමා වෙන්නේ. පවු බං මෝඩ පුතානෝ. ඔක්කොම උන් ඌට ඇරල යන සින් එකක් තියෙන්නේ. රනිලා කොහොමත් රාජපක්සලා වගෙ මෝඩයොත් නෙමේ, මුකුත් ප්ලැනක් නැතුව ඕකා ගන්නේ නැ අගමැතිකම
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo

    රනිලගේ ඊලඟ මූව් එක... විරුද්ධ වුන් ඔක්කොම කපොති වෙන්නේ මේකේන්. ලොකු සහන තියෙන අයවැයක් දෙනව රනිලා. එතකොට සජබ උන්ට විරුද්ධ වෙන්න බෑ. අර පක්ෂ 10යේ උන්ටත් විරුද්ධ වෙන්න බෑ. ඇයි ජනතාවට නේ සහන දෙන්නේ. පක්ෂ වුන ගමන් රනිලා ගොඩ 113 පෙන්නුව වගේ වෙනව.​

    සහන දීලා ටික දවසක් ගිහින් හිඟා කන්න ගියත් මොන රටකින්වත් සල්ලී දෙන එකක් නෑ. යකෝ අඩුම ගානේ ටැක්ස් පොලිසි එක වෙනස් කරලා රාජ්‍ය සේවයේ වැඩිපුර ඉන්න එවුන් අඩු කරලා වියදම් ටිකවත් අඩු කරන්නේ නැතුව තවත් සහන දෙන්න යනවා.
     
    • Like
    Reactions: Glitch and Sen-lu

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    සහන දීලා ටික දවසක් ගිහින් හිඟා කන්න ගියත් මොන රටකින්වත් සල්ලී දෙන එකක් නෑ. යකෝ අඩුම ගානේ ටැක්ස් පොලිසි එක වෙනස් කරලා රාජ්‍ය සේවයේ වැඩිපුර ඉන්න එවුන් අඩු කරලා වියදම් ටිකවත් අඩු කරන්නේ නැතුව තවත් සහන දෙන්න යනවා.
    Imf එකෙනුත් කිව්වනෙ බන් සහන දෙන්න කියලා . එහෙම නැති උනොත් රට අස්ථාවර වෙලා මුකුත් කරන්න බැරි වෙනවා.
    මේ වෙලාවේ රාජ්‍ය සේවය කප්පාදු කරනව නම් ඒකට වැවැඩපිළිවෙළක් අවශ්‍යයි. දවසින් ලක්ශ 5-6ක් එළියට දාන එකෙක් ආර්තිකේට තවත් කෙල වෙන එක වෙන්නෙ .

    රනිල් කරන ඒවා ගැන නම් මට සහතික දෙන්න බැහැ.

    නමුත් මිනිස්සුන්ට සහන දෙන එකේ වැරැද්දක් නැහැ මේ වෙලාවෙ. ලංකාවේ අවුල තියෙන්නෙ ඕවා බෙදී යන විදියෙ. තෙල් සහනයක් දුන්නොත් දිලිත්ටත් ලැබෙනවා ධීවරයටත් ලැබැනෙවා . ඒ වගේම පොලිටිකල් මැදිහත් වීම ගම්වල ඕවා දෙන කොට.අන්න ඒව නම් අවුල්.
     
    • Like
    Reactions: NRTG and saturn