Ow Ranil



SJB JVP PP SLFP okkoma surprise karawala adenna denna yanne. JR wehila Raniltaරනිලගේ ඊලඟ මූව් එක... විරුද්ධ වුන් ඔක්කොම කපොති වෙන්නේ මේකේන්. ලොකු සහන තියෙන අයවැයක් දෙනව රනිලා. එතකොට සජබ උන්ට විරුද්ධ වෙන්න බෑ. අර පක්ෂ 10යේ උන්ටත් විරුද්ධ වෙන්න බෑ. ඇයි ජනතාවට නේ සහන දෙන්නේ. පක්ෂ වුන ගමන් රනිලා ගොඩ 113 පෙන්නුව වගේ වෙනව.