අගමැති වලලයි

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    බයියො මීට පස්සෙ වෙන කාට දුන්නත් පොහොට්ටුවට නන් දෙන එකක් නෑ 🤣
    මොනා උනත් බයියොන්ට මේම කරන එක වැරදී බං..ආන්ඩුව ගත්ත දවසේ ඉදන් බයි පීපල් ඇදන් ඉන්න රෙදි එක එක ගලවනවා මුන්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මොනා උනත් බයියොන්ට මේම කරන එක වැරදී බං..ආන්ඩුව ගත්ත දවසේ ඉදන් බයි පීපල් ඇදන් ඉන්න රෙදි එක එක ගලවනවා මුන්
    ඉරිච්ච ජොකෙක් විතරයි ඉතුරු වෙලා තිබ්බෙ, ඒකත් අද ගැලෙව්ව.
    ලනුවක් වෙන්න ඉඩ තියනව, පාර්ලිමෙන්තුව ඇතුලෙ කියන ඒවාට නඩු දාන්නවත් බැහැලුනෙ. චක්‍රලේකයක් ගහන කන් ඉන්න වෙනව.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මතක අමතකයිලූ...

    ඇත්තට බන් උබලට වෙන වැඩක් නැ නේද ෆේක් සීයක් විතර හදාගෙන තෙර්ඩ් සීයක් විතර දාගෙන දගලනව ඇරෙන්ඩ, lol

    සර් හරි සබ්‍රී හරි කිරියෙ නැනෙ..උබලනෙ මේකෙ තොවිල් නැටුවෙ වලලනව වලලනව කිය කියා , වලලපු එකම එක මිනියක්වත් නැද්ද පොන්ස්???????

    සජිත් හම්බයෝ භූමදානය කරන්න කියන නිසා
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    ගූ එම්ප්පපි ගොන් බ්බඩු ඩාම්න ගොබ්ම්න ත්‍රෙඩ්ඩ්
    තව ටික වේලාවකින් බලාපොරොත්තු වන්න... :lol: :lol: :lol:
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    කෝ වැළලීමේ අනුහස් ගැන රචනා තාම නැද්ද
    iu
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    ඉරිච්ච ජොකෙක් විතරයි ඉතුරු වෙලා තිබ්බෙ, ඒකත් අද ගැලෙව්ව.
    ලනුවක් වෙන්න ඉඩ තියනව, පාර්ලිමෙන්තුව ඇතුලෙ කියන ඒවාට නඩු දාන්නවත් බැහැලුනෙ. චක්‍රලේකයක් ගහන කන් ඉන්න වෙනව.
    Ehema boru kiyanna ba. :-)
     
    • Wow
    Reactions: Solo Rider