අගමැති හරිනිගේ කතාවෙන් NPP ය උගත යුතු පාඩම...

Sen-lu

Well-known member
  • දැන්ද බන් පාඩම් ඉගෙන ගන්නේ
    රට හදනවා නෙමේ පාඩම් ඉගෙන ගන්න එකද කරන්නේ දැන්

    ජෙපි ඩෝබිලා පුල් නන්නත්තාර වෙලා ඉන්නේ
    ලප ජනාධිපතිට වඩා ප්‍රබුද්ද ටෝක් දෙන්නේ ලොන්ඩරි ජෙප්පෝ දැන්
    දැන් උන් හෙණ දාර්ශණිකයි
    උඹල වගේම තමා 😂. එකම කාසියේ දෙපැත්ත.