අගමැති හා නාමල් මිරිහානට පැමිනෙයි

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔන්න දැන් වට කරලා දුන්නා නම් හරි.
    හරි නම් එක එක town වලට එකතු වෙලා වැඩක් නෑ. Temple tree, නාමල්ගේ ගෙදර, යෝෂිතගේ ගෙදර, රෝහිත ගේ ගෙදර තව ඕකේ ඉන්න ඇමතිවරුන්ගෙන් ගෙවල්, කබ්බා ගේ ගෙදර වට කරලා නෙලන්න ඕන..
    නැත්නම් මුංට දන්වන්න බෑ
    Anna Eka thama karanna oni .Okkoma hitanne maha ekata witarai awula tiyenne kiyala .Okun okkotama beehane dannena oni
     
    • Like
    Reactions: scorpion MW

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,928
    5,088
    113
    Pandora
    මහ පාරෙ ඉඳන් පයින් යන්න වෙලා....
    නෑ උන් ඔය මගින් බැහැලා ගියේ පුලුවන්නම් දැන් ඇවිත් ගහපන් කියන්ට වගේ. තාම උන්ට බලේ තියෙන්නේ කියලා පේන්ට
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    පාර්ලිමේන්තුවේ 2/3ක බලයක්
    සහෝදරයෙක් ජනාධිපති
    සහෝදරයෙක් අගමැති
    සහෝරයෙක් මුදල් ඇමති
    සහෝදරයෙක් වාරිමාර්ග ඇමති
    පුතෙක් ක්‍රීඩා ඈමති