අගමැති

jagathd

Member
Jan 31, 2013
259
35
0
අගමැතිවරයා විසින් ඕමල්පේ සෝභිත හිමියන්ව චීවරධාරියා ලෙස හැඳින්වීම නිසා පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවතක් වුණා

සෝභිත හිමියන්ට කල අපහාසය නිසා රු. බිලියනයක් ඉල්ලා අගමැතිවරයාට විරුද්ධව නඩු දැමීමට හෙළ උරුමය සැරසුණු අතර අගමැතිවරයා සමාව ගතයුතු බවත්, එසේ නොමැති නම් උසාවි යන බවයි හෙළ උරුමය පවසන්නේ.

කෙසේවුවත් පසුගියදා අරලියගහ මන්දිරයේදී මෙම ආරවුල සමථයකට පත්කිරීමට ජනාධිපතිවරයා උත්සාහ ගෙන තිබූ අතර එහිදී අගමැතිවරයා පවසා තිබුනේ "ඕනේ නම් මම අගමැතිධූරයෙන් අයින් වෙන්නම්, ඒත් සමාව ගන්නේ නම් නෑ" යනුවෙනි.

අගමැතිවරයා චීවරධාරියා ලෙස හැඳින්වූ වීඩියෝවට අමතරව මාධ්‍ය මඟින් මෙතෙක් හෙළි නොවූ අගමැතිවරයාගේ කතාවක් ඇතුලත් වීඩියෝවක් තිස්තුන්දාහ වෙත ලැබී තිබෙනවා.

එම වීඩියෝව මාධ්‍ය මඟින් පෙන්වීම වැලැක්වීමට හා එළියට නොයෑම සඳහා අගමැතිවරයා දැඩි වෙහෙසක් ගෙන තිබෙන බවයි අප වෙත දැනගන්නට ලැබෙන්නේ.

එහිදී අගමැතිවරයා පවසන්නේ

"මේ කොහෙදෝ ඉඳලා ආව හොර යක්කු සිවුරු දාගන මේ වගේ ප්‍රකාශ කරනවා. ඒවා ගලවන්න තමයි මම අර නීතියක් ගෙනෙමු කිව්වේ. ඒවා ගලවලා අමුඩයක් ගහලා යවන්න. ඒකයි කරන්න තියෙන්නේ. පොඩි බෝට්ටුවක් දාලා යවන්න පුළුවන් මහවැලි ගඟේ එහාට." යනුවෙනි.

එමෙන්ම 2013 පෙබරවාරි මාසයේ අම්බුළුවාවේ ධර්ම ගවේෂී විහාරාධිපති උනන්විටියේ ශාන්ත භද්‍ර හිමියන් හා අගමැතිවරයා අතර වූ මාධ්‍ය ප්‍රකාශ හරඹයෙන් එළියට ආ කරුණු ගැනද ඔහු එහිදී අදහස් දක්වා තිබෙනවා.

ශාන්ත භද්‍ර හිමියන්ට ළමයින් 5ක් ඉන්නා බවට අගමැතිවරයා ඒ කාලයේ පවසා තිබූ අතර ශාන්ත භද්‍ර හිමියන් පවසා තිබුණේ අම්බුළුවාව සර්ව ආගමික පුදබිමේ දි.මු. ජයරත්න මහතා නිධානය ලබාගත් බවට දැනටද සාක්‍ෂි ඇති බවත්, අඩි 500ක් ගැඹුරු ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාව ඉදිකර ඇත්තේ නිධානය ලබාගැනීමට හෑරූ ස්ථානයේ බවත්ය.

එමෙන්ම තමන්ට දරුවන් පස්දෙනකු සිටින බවට අපහාස කරමින් අගමැතිවරයා තම නිවැරැදිභාවය ඔප්පු කිරීමට උත්සාහ ගන්නා බවත් දින 7ක් මුළුල්ලේ පිරිත් සජ්ජායනා කරමින් මේ නිධානය ලබාගෙන ඇති බවටත් ශාන්ත භද්‍ර හිමියෝ මාධ්‍යට පවසා තිබුණා.

ඉහත වීඩියෝවෙන් අගමැතිවරයා විසින් ශාන්ත භද්‍ර හිමියන් "අභද්‍ර" ලෙස හඳුන්වන අතර ඔහු පවසා තිබුණේ මෙලෙසින්.

"සිංහපිටියේ අභද්‍රා කියලා චීවරධාරියෙක් ඉන්නවා, මට කියන හැටියට මෙයාට දරුවෝ පස් දෙනයි. කාන්තාවෝ ගාන දන්නේ නෑ ඉලක්කම් දෙකකට වැඩි ගානක් කාන්තාවෝ ඉන්නවා. එහෙව් මිනිහත් කියනවා කුඩුකරයෝ ගෙන්නන්නලු මේ කරන්නේ.

මිනිහා කුඩු දන්නවද, කුඩු බීලා තියනවද මම නම් තාම දන්නේ නෑ. මම කුඩු දැකලත් නෑ, හෙරොයින් කියන මොකවත් දැකලත් නෑ, රා-අරක්කු දැකලා තියනවා. විස්කි-බ්‍රැන්ඩි දැකලා තියනවා. ඒ වාගේ හොර යක්කුත් මේකේ ඉන්නවා."



source :33000v
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    1_39019123107E+12.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    මූගෙ කටත් ඇදවෙල ආය හොඳවෙලා ආව නේද මම හිතුවෙ අංශභාගෙ හැදෙයි කියල :no:

    ලෝකේ ගණන් වැඩිම ඇමරිකාවේ තියෙන හොස්පිටල් එකින් නොවැ බෙහෙත් ගත්තේ..ඉතින් හොද වෙන්නේ නැතුව තියෙයිද..:dull:
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    MAHINDA TA KADE YANA UNTA ME KAVIYA UPHARAYAK WEWA

    අනෙ කුහුබුවනෙ තොපටත් රජෙක් ඉන්නෙ
    අපිටත් එකෙක් ඉන්නෙ , උගෙ ඇස් කන් නැ පෙනෙන්නෙ
    වාසිය සොයන්නෙ ඔනෙ බල්ලෙක් ලගට ගන්නෙ
    අපිටයි බුරන්නෙ , නඩෙ ජඩකම් නැ පෙනෙන්නෙ

    රටෙ හරකුන් ටත් වගෙ වගකුත් නෑහෑ දැනෙන්නෙ
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    දැන් දැන් රටට බරක් වෙන හොරු,දුෂකයෝ, කුඩු කාරයෝ ඉතුරු වෙනකොට හොඳ මිනිස්සු ඉක්මනට මැරිලායන ස්වභාවයක් තියෙනවා.