අගමැති

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
ජනාධිපති පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන විසින් තානාපතිවරුන් කැඳවීමට කරන ලද ආරාධනාව එකදු රටක් විසින්වත් පිළිගෙන නැතැයි වාර්තා වේ.

ජනාධිපති ලේකම්වරයා විසින් අද සවස 4.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන්නැයි ලංකාවේ සිටින තානාපතිවරුන් වෙත අද උදෑසන ආරාධනා කර ඇත. තානාපතිවරුන් බොහෝ දෙනා දැනුම් දී ඇත්තේ අද සවස නීත්‍යාණුකූල අගමැති රනිල් වික්‍රමසිංහ විසින් තමන්ට ආරාධනාවක් කර ඇති බවයි. ඉන්පසුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වේලාව පැය දෙක හමාරකින් දිගු කර සවස 6.30ට පැමිණෙන ලෙස දන්වා තිබේ. ඒ ආරාධනාවටද කිසිදු රටක තානාපති කාර්යාලයකින් ප්‍රතිචාරයක් දක්වා නැති අතර රටවල් දෙකකන් පමණක් තමන්ගේ රටවලින් මෙතෙක් උපදෙස් ලැබී නැතැයි කියා දන්වා ඇත.

හොර අගමැති මහින්ද රාජපක්ෂ හමුවීම සඳහා මෙතෙක් ගොස් ඇත්තේ චීන තානාපතිවරයා පමණක් බවද වාර්තා වේ.
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    සෝර්ස් :oo:
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Ithin ban batahira ratawal Ranilta ne kemathi... sama lingikayo.. mun mokkunda ban. Mahindata mun kemathi ne. Katawath oluwa namanne nethi mayakayek ne ban.. UNP ne ithin thawa avurudu 15 katawath aduma gane...

    Sirisena rookadayak kiyala hithagena thamanta ona dewal witharak karanna giyama ohoma thamai wenne..
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ජනාධිපති පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන විසින් තානාපතිවරුන් කැඳවීමට කරන ලද ආරාධනාව එකදු රටක් විසින්වත් පිළිගෙන නැතැයි වාර්තා වේ.

    ජනාධිපති ලේකම්වරයා විසින් අද සවස 4.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන්නැයි ලංකාවේ සිටින තානාපතිවරුන් වෙත අද උදෑසන ආරාධනා කර ඇත. තානාපතිවරුන් බොහෝ දෙනා දැනුම් දී ඇත්තේ අද සවස නීත්‍යාණුකූල අගමැති රනිල් වික්‍රමසිංහ විසින් තමන්ට ආරාධනාවක් කර ඇති බවයි. ඉන්පසුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වේලාව පැය දෙක හමාරකින් දිගු කර සවස 6.30ට පැමිණෙන ලෙස දන්වා තිබේ. ඒ ආරාධනාවටද කිසිදු රටක තානාපති කාර්යාලයකින් ප්‍රතිචාරයක් දක්වා නැති අතර රටවල් දෙකකන් පමණක් තමන්ගේ රටවලින් මෙතෙක් උපදෙස් ලැබී නැතැයි කියා දන්වා ඇත.

    හොර අගමැති මහින්ද රාජපක්ෂ හමුවීම සඳහා මෙතෙක් ගොස් ඇත්තේ චීන තානාපතිවරයා පමණක් බවද වාර්තා වේ.

    මේක මේ උබ ටයිප් කරපු එකක්ද...කතාව ඇත්ත වෙන්නත් බැරි නෑ චීනෙ ගියා කියන හින්ද :rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේක මේ උබ ටයිප් කරපු එකක්ද...කතාව ඇත්ත වෙන්නත් බැරි නෑ චීනෙ ගියා කියන හින්ද :rofl:

    44872943_10155430731476467_4887770385979801600_n.jpg
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ජනාධිපති පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන විසින් තානාපතිවරුන් කැඳවීමට කරන ලද ආරාධනාව එකදු රටක් විසින්වත් පිළිගෙන නැතැයි වාර්තා වේ.

    ජනාධිපති ලේකම්වරයා විසින් අද සවස 4.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන්නැයි ලංකාවේ සිටින තානාපතිවරුන් වෙත අද උදෑසන ආරාධනා කර ඇත. තානාපතිවරුන් බොහෝ දෙනා දැනුම් දී ඇත්තේ අද සවස නීත්‍යාණුකූල අගමැති රනිල් වික්‍රමසිංහ විසින් තමන්ට ආරාධනාවක් කර ඇති බවයි. ඉන්පසුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වේලාව පැය දෙක හමාරකින් දිගු කර සවස 6.30ට පැමිණෙන ලෙස දන්වා තිබේ. ඒ ආරාධනාවටද කිසිදු රටක තානාපති කාර්යාලයකින් ප්‍රතිචාරයක් දක්වා නැති අතර රටවල් දෙකකන් පමණක් තමන්ගේ රටවලින් මෙතෙක් උපදෙස් ලැබී නැතැයි කියා දන්වා ඇත.

    හොර අගමැති මහින්ද රාජපක්ෂ හමුවීම සඳහා මෙතෙක් ගොස් ඇත්තේ චීන තානාපතිවරයා පමණක් බවද වාර්තා වේ.

    ඇත්ත නී ඔයි උබ කිව්ව ඒක