haha ranilta denawa hodata
reddaka adan inne kohomada


සිරසෙ නිව්ස් අමුතුයි කොහොමත් උන් හැම එකාටම ගහනව සජිත් අප්පො නම් සිරසට හොඳයි වගේ..මහින්දට කෙලවන්ඩත් උන් සෑහෙන වැඩ කරා අර සටන කියන එකෙන් එහෙම.



moko danne neha sean eka ehema wenna
සිරසෙ නිව්ස් අමුතුයි කොහොමත් උන් හැම එකාටම ගහනව සජිත් අප්පො නම් සිරසට හොඳයි වගේ..මහින්දට කෙලවන්ඩත් උන් සෑහෙන වැඩ කරා අර සටන කියන එකෙන් එහෙම.


maharajawa list eken athulata dapu nathi nisalu neda?
කැපිටල් මහරාජට ජාතික ලැයිස්තුවෙන් මෙව්ව1ක් ඉල්ලනව කියල තමා ආර/න්චිය
හරියටම දන්නෙ නෑ
සිරස රනිල්ට කොච්චර කලින් ඉදන් ගැහුවද බන්... රනිල් සිරස එච්චර හොද නැත්තේ අර කොට මන්ත්‍රී කෙනෙක් ඉන්නේ දකුණේ.. ඌ මාධ්‍යවේදියා වෙලා සිරස ඇතුලෙදි රෙදි ගැලෙව්වනේ.. බුද්ධික පතිරණ නේද.. ඌට තාමත් කෙලවනවා පේන්නෙ නැද්ද...
අනික මතක නැද්ද රනිලත් සිටිකොතට ගහපු ගලක් උස්සගෙන මීඩියා කතාකලා...
සිරස ගිණිතියද්දී රනිලා මහින්දයා තිරය පිටුපස ලව් කර කර හිටියේ.. සිරස උන්ගේ තියෙන්නෙ පොලිටිකල් ගේමක්..
Up
12+

මම හිතන්නේ තව ලොකු ලොකු කුට්ටි ටිකක් ඉල්ලනව මහරජා(ලාභ ලබන රාජ්‍ය අයතන මොනා හරි පුද්ගලීකරනය කරල පොරට දෙන්න/ ලොකූ ඩීල්1ක් මොනා හරි )
ado obata sathutuida kiyala denmanam pattane

මමත් සමහරවිට ඕකුන්ගෙ 7තේ නිව්ස් බලනව,පස්සෙ නිකන් මොංගල් වගේ කාට සපෝට් කරනවද කියල හිතාගන්ඩ බෑ රනිල කපල සජිත්ට සපෝට් වගේ පේනව,මහින්දලටත් බනිනව,අර frequency සීන් එකෙන් පස්සෙ හිටං උන්ට හොඳයි වගේ,ආණ්ඩු මාරු කරන වැඩේනම් උන් තිතට කරනව සිංහලුන්ගෙ මොලේ කාල![]()