අගරදතුමාට අපහස කරන අයට වෙන දේ....

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මුල comment එකේ තියෙන්නේ අගරදගුරු කියල.... ඊළඟ ඒවගේ තියෙන්නේ කාදිනල් කියල.

    කාදිනල් ල සේරම අගරදගුරුල ද ?
    අගරදගුරුල නොවන කාදිනල් ල ඉන්නවද ?
    කාදිනල් නොවන අගරදගුරුල හිටියනේ , නේද ?

    මට හිතෙන්නේ උඹ හිතේ තියන තරහට මඩ ගහනවා වගේ.
    ගල් කොල්ලට බනිනකොට හිත රිදෙනවා නේත සියුමැලි පොන්නයෝ 🤭
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    මුල comment එකේ තියෙන්නේ අගරදගුරු කියල.... ඊළඟ ඒවගේ තියෙන්නේ කාදිනල් කියල.

    කාදිනල් ල සේරම අගරදගුරුල ද ?
    අගරදගුරුල නොවන කාදිනල් ල ඉන්නවද ?
    කාදිනල් නොවන අගරදගුරුල හිටියනේ , නේද ?

    මට හිතෙන්නේ උඹ හිතේ තියන තරහට මඩ ගහනවා වගේ.
    This is what we call පකේ ලොජික් 🤭🤭
     
    • Haha
    Reactions: Cypress and dilann

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,448
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Pig Mud GIF by MOODMAN
    හා නේ මේ @erozan නෙ .
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මුල comment එකේ තියෙන්නේ අගරදගුරු කියල.... ඊළඟ ඒවගේ තියෙන්නේ කාදිනල් කියල.

    කාදිනල් ල සේරම අගරදගුරුල ද ?
    අගරදගුරුල නොවන කාදිනල් ල ඉන්නවද ?
    කාදිනල් නොවන අගරදගුරුල හිටියනේ , නේද ?

    මට හිතෙන්නේ උඹ හිතේ තියන තරහට මඩ ගහනවා වගේ.

    🤭🤭🤭🤭🤭🤭 @dilann මෙන්න උබේ අප්පව හිරේ දාල

    කාදිනල් මික් නැහැ

    Mahinda-Ah-Aahgif.gif
     
    • Haha
    Reactions: vibhashana