ගල් කොල්ලට බනිනකොට හිත රිදෙනවා නේත සියුමැලි පොන්නයෝමුල comment එකේ තියෙන්නේ අගරදගුරු කියල.... ඊළඟ ඒවගේ තියෙන්නේ කාදිනල් කියල.
කාදිනල් ල සේරම අගරදගුරුල ද ?
අගරදගුරුල නොවන කාදිනල් ල ඉන්නවද ?
කාදිනල් නොවන අගරදගුරුල හිටියනේ , නේද ?
මට හිතෙන්නේ උඹ හිතේ තියන තරහට මඩ ගහනවා වගේ.