අගල් 9 පළල බිත්ති

512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    අගල් 9 පළල බිත්ති බදින්න මේ දවස් වල වියදම අඩු ක්‍රමය මොකක්ද?

    ගඩොල් හෝ බ්ලොක් ගල් (මැද හිල් තියෙන ඉංජිනේරු ගල නැතිව) බැලුවේ. මේ සම්බන්දව දන්න කෙනෙක් ඉන්නවනම් අදහසක් දෙන්න බලන්න.

    ❤️🙏 ස්තුතියි !! 🙏❤️
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අගල් 9 පළල බිත්ති බදින්න මේ දවස් වල වියදම අඩු ක්‍රමය මොකක්ද?

    ගඩොල් හෝ බ්ලොක් ගල් (මැද හිල් තියෙන ඉංජිනේරු ගල නැතිව) බැලුවේ. මේ සම්බන්දව දන්න කෙනෙක් ඉන්නවනම් අදහසක් දෙන්න බලන්න.

    ❤️🙏 ස්තුතියි !! 🙏❤️

    Wiyadama adu krama na
    Normal kaluwo badina widiyata badapan
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,944
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඟල් 9 බිත්තියකට ගඩොල් වියදම් වැඩිවුණාට ඒ වියදම මුළු ගෙදර හදන්න යන වියදමත් එක්ක බැලුවම ලොකු වෙනසක් නෑ.

    ඔයාට වියදම අඩුකරගන්න ඕන නම් ගෙදර ප්ලෑන් එක වෙනස් කරන්න. නැත්නම් ආකිටෙක් එක්ක කතා කරන්න.

    ෆිනිෂින් වලට තමයි ගොඩක් වියදම් යන්නෙ.