අගවිනිසුරුවරිය තේරීම් සභාවෙන් පැනගියා
කොළඹ කුණු කානු ලැහැස්ති කරන්නෙ සාත්තර කාරයො කිවුවද කාලෙ හරි කියල - පොර ටෝක් සහ කොර ටෝක් - 26--------
(ලංකා ඊ නිව්ස් -2013.ජන.11, ප.ව.5.30)
•අගවිනිසුරුවරිය තේරීම් සභාවෙන් පැනගියා -ඇමති පවිත්‍රා
-අර අපවිත්රියො මිනිස්සුත් එක්ක පැනල යනව වගේද?
•ජනතාවට එපාවුන දවසට මං යනවා- ජනපති
-ඒක තේරිල වෙන්න ඇති කොළඹ කුණු කානු නවීකරණය කරන්නෙ
•කව්දෝ ප්‍රශාන්ත නමින් පුද්ගලයකු මගේ බිරිඳගේ දුරකථනයෙන් මට තර්ජනය කලා- නොතේරුම් ඇමති අනුරයාපා
-ෂුවර් එකටම දෝශාභියෝගයෙන් අමාරුවෙ දැම්ම කේන්තියට ලොක්කම තමයි ප්‍රශාන්ත ජයකොඩි ලව්ව තර්ජනය කරන්න ඇත්තෙ
•ගුවන් විදුලි භූමිය හෝටලයක් සඳහා පවරාදෙන ලෙස ගෝථා හඩ්සන්ට නියෝග කරයි - ප්‍රවෘත්තියක්
-ගෝඨටත් හඩු කතා අහලම එපා වෙලා වෙන්න ඇති
•විවාහ ලියාපදිංචි ගාස්තු 400% කින් ඉහළට- ප්‍රවෘත්තියක්
-අපොයි සනත්ට, මනුෂට, පවිත්‍රට, දිමුත්ට, නිමල් හිරිපාලට, තමයි බඩට වැදුනෙ
•මේ ජීවත්වන අපිගැන නෙවෙයි ඉපදෙන්න ඉන්න දරුවොන්ගෙ සමෘද්ධිය වෙනුවෙනුයි අපි කටයුතු කරන්නෙ- ජනපති
-ඇයි ඉපදිල දැන් ජීවතුන් අතර ඉන්න දරුවො තුන්දෙන වෙනුවෙන් නෙවෙයිද?
•නීතිවිද්‍යාලයේ පවත්වන විභාගවලට කාටවත් ඇඟිලි ගහන්න බැහැ- ඇමති හකීම්
-කොහෙ ඇඟිලි ගහන්නද සීත කාමරවල තනියම උත්තර ලියනකොට
•විදේශගත අපේ ශ්‍රමිකයන්ට රතුපලස එළනවා -ඇමති ඩිලාන්
-කටුනායක රොෂේන් චානකට රතුපලස් එලුව වගේද?
•නීතියේ පිහිට ඉල්ලා අගවිනිසුරුවරිය උසාවි යයි -ප්‍රවෘත්තියක්
-ඔය තියෙන්නෙ ආශ්චර්ය, යකඩ මල්ලට ගුල්ලො ගහන තරමට
•විනිසුරුවරුන් බාහිර බලවේග වලට හසු නොවිය යුතුයි. අධිකරණයේ පාරිශ=ද්ධභාවය සහ කීර්තිනාමය සුරැකිය යුතුයි -හිටපු අගවිනිසුරු සරත් සිල්වා
- දියවන්නා පාරෙ ලඳු කැලෑ නැතිනම්
•ප්‍රාදේශීයසභා මංත්රීට වෙඩිතබා ඇත්තේ කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමරන අයෙක් -කැළණිය පොළිසිය
-අයෙක්ද? පවුලක් ද?
•නයිනළඟන බොරු පච කාරියක් -ඇමති වීරවංස
-එහෙනම් නවය පාස්ද බලල දෙමුකො ඇමති පට්ටමක්
•මං ආර්ථික විශේෂඥයෙක් මිසක් දෛවඥයෙක් නෙවෙයි -පීබී ජයසුන්දර
-උසාවියෙන් කිව්වෙ දූෂිතයෙක් කියලනෙ
•කළුකෝට් කාරයො, කම්කරු නායකයො ජනාධිපති වුනා. මීළඟ ජනාධිපති රාජිත වගේ දොස්තර කෙනෙක් වියයුතුයි -මධ්‍යම පළාත්සභා මංත්‍රී
-ජනතාවගෙ දත් ගලවන්න පුරුදු එකෙක්ම දාන එක තමයි හොඳ
•රිසානාට සාධාරණ නඩු විභාගයකින් තොරව ද~ුවම් කිරීම අපරාධයක් -රාජපකෂ රජය
-මහින්ද ෆයිසාල් රජා අගවිනිසුරුවරියගෙ නඩුව අහපු විදියට එපායැ අහන්න
•ගුවන්විදුලියේ එදා හිටියේ රත්තරං වගේ පඬිවරු -හඩ්සන් සමරසිංහ
-දෙවිවරු පය ගහයිද හඩ්ඩො බල්ටි ගහන තැන්වල
•අගවිනිසුරුවරියට ෆොන්සේකට තරම්වත් කොන්දක් නෑ -නලින් ද සිල්වා
-මූව සෞඛ්‍ය පන්තියකට යවල ගන්න වෙන්නෙ
•අගවිනිසුරුවරියගෙ බළලා මල්ලෙන් එළියට පැනලා -ඇමති මර්වින් සිල්වා
-මර්වින්ගෙ ඔළියට පැන්න තරමට කැළිනියෙනුත් පැනල යන්න වෙලා තියෙන්නෙ
•වෙඩිතැබීමකින් පසු ජනපති විජේදාස රාජකෂගේ නිවසට යයි -ප්‍රවෘත්තියක්
-සාමාන්‍යයෙන් ඝාතකය සිද්ධිය වූ තැනට හොරෙන් හරි යන එක සිරිතක්ලූ
•මමත් නීතිඥයෙක් නිසා අධිකරණය හෑල්ලූ කරනවට විරුද්ධයි -ජනපති
-හොර පෙරකදෝරුවො විරුද්දවෙලා මක්කටෙයි
•තනතුරුවලට ආවට පස්සෙ කෙළෙහිගුණ නොසලකන්නෙ වසළයො -ජනපති කාර්යාලයේ කුමාරසිරි හෙට්ටිගේ
-ඔන්න හෙට්ටිගේටත් මහඑකා ගැන තේරෙන්න පටන් අරන්
•දෝශාභියෝගෙ අර්බුදයක් නෑ -ඇමති බන්ධුල
-විභාග ප්‍රශ්ණ පත්තරවල වගේ
පොර ටෝක් කොර කෙළේ හේවායා විසිනි