අග්ගික්කන්දෝපම සූත්‍රය

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අග්ගික්කන්දෝපම සූත්‍රය

    අග්ගික්කන්දෝපම සූත්‍රය අවසානයේදී පැවිදි වී සිටි ස්වාමීන් වහන්සේලා කිප නමක් අරිහත් ඵලය පූර්න කල අතර සමහර ස්වාමීන් වහන්සේලා අපවත් වී ඇත. එකම දේශනයක් අවසානයේ යහපතක් මෙන්ම ජීවිතහානි සිදුවිමට හේතුව කුමක්ද?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Code:
    https://www.waharaka.com/deshana/listen.php?SermonId=CD067-04
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    Could be the placebo effect
    or a panic attack
    or mass hysteria

    it could even be something beyond our understanding
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    Could be the placebo effect
    or a panic attack
    or mass hysteria

    it could even be something beyond our understanding

    අර ආගම් මේ ආගම් සේරම බොරුවක්.. නමුත් සියලු ආගම් වලින් කියන පවින් වැලකිය යුතුයි කියන දේ ඇත්තද ?..
    පව් පින් කියන්නෙ සොභාදහමටද ?
    mchn oya hithanne mokakda me gena ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    වහරකයගෙ වැදි බන තව අහපන්. එතකොට තොපිටත් ඔහොම තමයි මැරෙන්න වෙන්නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අර ආගම් මේ ආගම් සේරම බොරුවක්.. නමුත් සියලු ආගම් වලින් කියන පවින් වැලකිය යුතුයි කියන දේ ඇත්තද ?..
    පව් පින් කියන්නෙ සොභාදහමටද ?
    mchn oya hithanne mokakda me gena ?

    ආගම් නෙමේ සේරම බොරු තමා. බුද්ධාගමේ නං කියනව ගඟෙන් එතෙර වෙලා අඟුල කරේ තියං යන්න හදන්න එපා අඟුල අතෑරල දාන්න කියල
    ආගම් කියල දෙයක් නෑ බං
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආගම් නෙමේ සේරම බොරු තමා. බුද්ධාගමේ නං කියනව ගඟෙන් එතෙර වෙලා අඟුල කරේ තියං යන්න හදන්න එපා අඟුල අතෑරල දාන්න කියල
    ආගම් කියල දෙයක් නෑ බං

    ඔව් මචන් මම ඊබ්‍රහමික් ආගම් ගැන, හින්දු ගැන, ඒව ඇති උනු විදිය ගැන පහු ගිය ටිකේම බැලුවා..විශේශයෙන් මොනොලිතික් ආගම් තුන ගැන එහෙම..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආගම් නෙමේ සේරම බොරු තමා. බුද්ධාගමේ නං කියනව ගඟෙන් එතෙර වෙලා අඟුල කරේ තියං යන්න හදන්න එපා අඟුල අතෑරල දාන්න කියල
    ආගම් කියල දෙයක් නෑ බං

    මචන් එතකොට කර්මය කියන්නෙ ? ඒක බොරුවක්ද ? දැන් ඔන්න මම කාටහරි අගතියක් කලා නම් මටත් ඒක වෙනවා වගේ දෙයක් නැද්ද ?
     
    ඔය ඔක්කොම සම්මුති සත්‍යය විතරයි. අටුවා වලද කොහෙද උදාහරණෙකට තියෙන්නෙ ඔය සේරම වැලක එල්ලිලා වතුර පාරකිං එගොඩට පනින කෙනෙක් වැල අල්ලගන්න විදිහට අල්ලගන්න ඕනෙ දේවල් විදිහට
    එගොඩට යනකං වැල අල්ලගෙන ඉන්න ඕනෙ හරි වෙලාව ආව හැටියෙ වැල අතාරින්න ඕනෙ නැත්තං එගොඩ වෙන්න උදව් කරපු වැල හින්දම එගොඩ වෙන්න බැරි වෙනව
     
    • Like
    Reactions: D_Mad

    එල..
    ඒ අටුවාව ලියල තියෙන්නෙ කවුද ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අග්ගික්කන්දෝපම සූත්‍රය අවසානයේදී පැවිදි වී සිටි ස්වාමීන් වහන්සේලා කිප නමක් අරිහත් ඵලය පූර්න කල අතර සමහර ස්වාමීන් වහන්සේලා අපවත් වී ඇත. එකම දේශනයක් අවසානයේ යහපතක් මෙන්ම ජීවිතහානි සිදුවිමට හේතුව කුමක්ද?

    apwath una kiyala nagonoo
    le wamane una kiyala tiyenne dushsheela bikshunta
    pelcbo effect wennathi ara ekek qwa wage
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113

    මචන් එතකොට කර්මය කියන්නෙ ? ඒක බොරුවක්ද ? දැන් ඔන්න මම කාටහරි අගතියක් කලා නම් මටත් ඒක වෙනවා වගේ දෙයක් නැද්ද ?

    :no:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,983
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආගම් නෙමේ සේරම බොරු තමා. බුද්ධාගමේ නං කියනව ගඟෙන් එතෙර වෙලා අඟුල කරේ තියං යන්න හදන්න එපා අඟුල අතෑරල දාන්න කියල
    ආගම් කියල දෙයක් නෑ බං

    අපි මනුෂ්‍ය ලෝකෙනෙ ඉන්නෙ,සත්ව ලෝකෙත් පේනව,භූතයො පෙරේතයො ඉන්න බවක් කියනව,දෙවියොත් අහසෙ ඉන්නවද මන්ද :(

    බ්‍රග්ම ලෝක,දිව්‍ය ලෝක නම් අවුලක් නෑ ඒත් නිරය/අපාය තියෙනවද කියල විශ්වාසය හැර 100% නිවැරදිව දැනගන්ඩ විදියක් නැද්ද :sorry:
     
    • Like
    Reactions: AnuradhaRa

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    අර ආගම් මේ ආගම් සේරම බොරුවක්.. නමුත් සියලු ආගම් වලින් කියන පවින් වැලකිය යුතුයි කියන දේ ඇත්තද ?..
    පව් පින් කියන්නෙ සොභාදහමටද ?
    mchn oya hithanne mokakda me gena ?

    Buddhism kiyanne.. paw walink walaki pin raskaranna kiyana agamak newei.....paw pin walin eha giya kusalaya mulika wuna nirwanaya kara yana magak..

    Pin paw katha budunta perath vivida agamwala tibuna...
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113

    මචන් එතකොට කර්මය කියන්නෙ ? ඒක බොරුවක්ද ? දැන් ඔන්න මම කාටහරි අගතියක් කලා නම් මටත් ඒක වෙනවා වගේ දෙයක් නැද්ද ?

    Buddha dharmaya/philosophy (agamak kiyana wachanaya galapenne naa) kiyanne a great analysis of human (and other living beings) mind... That's all..

    Uba kawuruhari maruwoth ubata agathiyak wenne uu maruna nisa newei...uu maranna ubata athi una sithuwili swabhawaya nisai...

    Last edited:
    • Like
    Reactions: D_Mad