අපි මනුෂ්‍ය ලෝකෙනෙ ඉන්නෙ,සත්ව ලෝකෙත් පේනව,භූතයො පෙරේතයො ඉන්න බවක් කියනව,දෙවියොත් අහසෙ ඉන්නවද මන්ද
බ්‍රග්ම ලෝක,දිව්‍ය ලෝක නම් අවුලක් නෑ ඒත් නිරය/අපාය තියෙනවද කියල විශ්වාසය හැර 100% නිවැරදිව දැනගන්ඩ විදියක් නැද්ද![]()
පුලුළුන්
බුදු හාමුදුරුවො දෙශනා කරලත් තියෙන්නෙ
අභිඤා පාදක හතරවෙනි ධ්‍යානය




