අග්නිදිග_විශ්ව_විද්‍යාලය

kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    අග්නිදිග_විශ්ව_විද්‍යාලය

    මෙය බුද්ධිමත්ව කියවා බලන්න....................................

    අග්නිදිග විශ්ව විද්‍යාලය

    h1np.jpg

    අප මේ හඞ නගන්නේ ලංකාව තවත් අරාබි කොළනියක් වනවාට එරෙහිවය. අමානුෂික ශාරියා නීතිය මෙරටට ගෙන එනවාට විරුද්ධවය. එසේ වුවද අපගේ නෙත් ඉදිරිපිටදීම ලංකාවට අරාබි වසන්තය උදා වෙමින් පවතී. ඒ අපගේ අවධානය යොමු නොවුණු ඉසවු ඔස්සේය.
    මේ අවදානම අප වෙතට එන්නට සෘජුව පාර කැපෙන්නේ ඔලුවිල් කැම්පස් හෙවත් අග්නිදිග විශ්ව විද්‍යාලය හරහාය. මෙය වටහා ගන්නට නම් මුල සිට කියා දිය යුතු දීර්ඝ කතාවක් ඇත.

    1980 දශකයේ උතුරේ ත්‍රස්තවාදී අර්බුධය හේතුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අඩාල විය. යාපනය විශ්ව විද්‍යාලයේ බොහෝ දමිල, සිංහල සිසුන් දිවයිනේ අනෙකුත් විශ්ව විද්‍යාල වෙත අනුයුක්ත කෙරිණ. කල දුටු කල වල ඉහ ගන්නට මාන බලාගෙන සිටින සටකපට මුසල්මානුවෝ මෙම අවස්ථාවෙන්ද උපරිම ප්‍රයෝජන ගත්හ. යාපනය විශ්ව විද්‍යාලයෙන් නැගෙනහිර විශ්ව විද්‍යාලයට අනුයුක්ත කරන ලද මුස්ලිම් සිසුන් හා මුස්ලිම් කාර්ය මණ්ඩලය, නැගෙනහිරටද පැතිර එමින් තිබූ යුද්ධය ඉස්සරහට දමා අග්නිදිග ප්‍රදේශයට විශ්ව විද්‍යාලයක අවශ්‍යතාවය ඉස්මතු කොට පෙන්වූහ. ඒ අනුව ජනරජ ව්‍යවස්ථාවේ (1967) 24 ඒ විශ්ව විද්‍යාල පනතේ 985 සංශෝධිත 7 වන වගන්තියට අනුව 88/9 ගැසට් නිවේදනයෙන් අඩ්ඩාලච්චේන රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් කොටසක් ගෙන මුස්ලිම් සිසුන් වෙනුවෙන් අග්නිදිග විශ්ව විද්‍යාල කොලීජිය පිහිටුවා ගන්නට ඔවුහු සමත් වූහ. ඉන්පසු ඒ.එච්.එම්. අශ්රොෆ් විසින් දැඩි උත්සාහයක් ගෙන 96/03/27 916/7 දරන ගැසට් පත්‍රය මගින් එය ජාතික විශ්ව විද්‍යාලයක් ලෙස පිහිටුවා ගත්තේය. දැන් එයා ශ්‍රී ලංකාවේ 10 වන විශ්ව විද්‍යාලයයි.

    ඉතින්... මේ ගැන අපි සිතා බැලිය යුතු බොහෝ දේ ඇත. යාපනය විශ්ව විද්‍යාලයේ සිටි අනෙක් සිසුන් දිවයිනේ අනෙක් විශ්ව විද්‍යාල වලට අනුයුක්ත වෙද්දී මුස්ලිම් සිසුන්ට පමණක් නව විශ්ව විද්‍යාලයක් ඕනෑ වූයේ ඇයි?. මේ මුස්ලිම් සිසුන්ට හා කාර්ය මණ්ඩලයට ඔවුන්ව අනුයුක්ත කරන ලද නැගෙනහිර විශ්ව විද්‍යාලය පිළිගන්නට බැරි වූයේ ඇයි?. එසේම අඩ්ඩාලච්චේන රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් කොටසක් ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් ඩැහැගත්තේ ඇයි?. ඔවුන්ගේ අවශ්‍යතාවය වන්නේ ඕනෑම අවස්ථාවක් ප්‍රයෝජනයට ගෙන අපේ රටෙන්, රටේ සම්පත් වලින් කුඩාම කොටසක් හෝ ඔවුන්ගේ ජාතිය වෙනුවෙන් ඩැහැ ගැනීමය. මා මේ කියන කරුණ ඔබ දන්නා සිද්ධීන් වලටද ආදේශ කර බලන්න. මෙය ඇත්තකැයි ඔබට වැටහෙනු ඇත.

    ඉතින්.... මේ විශ්ව විද්‍යාලය හරහා බැදුනු අනෙක් ගැටළුව මීටත් වඩා අනතුරක් අපට පෙන්වා දෙන්නකි.
    ඒ ගැටළුව මෑතකදී මෙම විශ්ව විද්‍යාලයේ පිහිටුවන ලද “ඉස්ලාම් අධ්‍යාපන හා අරාබි භාෂා පීඨය“ ගැනය. අග්නිදිග විශ්ව විද්‍යාලයට පීඨ පහකි.

    1. කලමණාකරණ හා වානිජ පීඨය
    2. ව්‍යවහාරික විද්‍යා පීඨය
    3. ඉස්ලාම් අධ්‍යාපන හා අරාබි භාෂා පීඨය
    4. කලා හා සංස්කෘතික පීඨය
    5. ඉංජිනේරු හා තාක්ෂණ පීඨ

    හොදින් බලන්න. ඉංජිනේරු හා තාක්ෂණ පීඨය තවමත් ඉදිවෙමින් පවතී(ලිපිය පළ කරන අවදියේදී). කලමණාකරණ, ව්‍යවහාරික විද්‍යා සහ කලා යන විෂ්‍යයන් වලට අමතරව ප්‍රධාන පීඨයක් පිහිටුවන්නට ඉස්ලාම් අධ්‍යාපනය හැරෙන්නට වෙනත් ප්‍රයෝජනවත් විෂයයන් තිබුණේම නැතිද?. වෙනත් විශ්ව විද්‍යාල වල භාෂා අධ්‍යයන විෂයයන් ඇත්තේ කලා/ශාස්ත්‍ර පීඨයට අයත් අධ්‍යනාංශ යටතේය. සිංහල රටේ සිංහල භාෂාවට හෝ සිංහල සංස්කෘතිය අධ්‍යයනයට පීඨයක් නැත. බෞද්ධ යැයි පිළිගත් රටක බෞද්ධ අධ්‍යාපනයට ප්‍රධාන විශ්ව විද්‍යාල වල පීඨයක් වෙන්වී නැත. ඉතින් මෙරටට කිසිසේත්ම වැදගත් නොවන විෂයයකට විශ්ව විද්‍යාලය තුළ පීඨයක් පිහිටුවන්නේ ඇයි?.
    මේ ඉස්ලාම් අධ්‍යයන සහ අරාබි භාෂා පීඨය වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 320කි. ඒ සා විශාල මුදලක් වියදම් කොට මෙරටට කිසිසේත් අවශ්‍ය නොවන පීඨයක් ඉදි කරන්නේ කුමකටද?. 9%ක් වූ සුළු ජාතික ඡන්ද දායකයින්ගේ මනදොල පිනවන්නටද?. එසේත් නැතිනම් රජයට සහය දෙන මුසල්මානු රටවල සිත් සතුටු කරන්නටද?.
    මිලියන 320ක් වියදම් කර ඉස්ලාමීය අධ්‍යාපන පීඨය පිහිටවූවාට ඒ වෙනුවෙන් කෙරෙන වියදම් එතැනින් නිම වන්නේ නැත. පීඨය ඉදි කරවීමේ පටන් නඩත්තු වියදම්, අධ්‍යයන කටයුතු වියදම්, පහසුකම් සැපයීම සදහා වන වියදම් ආදී සියල්ල දැරිය යුතුය. විශ්ව විද්‍යාල අර්ධ රාජ්‍ය ආයතන වුවත් ඒ සදහා වියදම් දරන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා රජය විසිනි. කෙටියෙන් කිවහොත් ජනතා මුදලිනි. එනම්.. මෙම ඉස්ලාමික අධ්‍යයන පීඨය පවත්වාගෙන යන්නට ඔබද මමද බදු ගෙවන්නෙමු. හම්බන්තොට වරාය පිහිටුවීම නාස්තියකැයි කියමින් පාරට බසින පක්ෂ කිසිවක් මේ ගැන කට හොල්ලන්නේ නැත. ඒ නාස්තියක් නම් මෙයද ජනතා මුදල් අසාධාරණ ලෙස නාස්ති කිරීමකි. එහෙත් ජනතාවාදී යැයි කියන කිසිවෙකු මේ නාස්තියට විරුද්ධව කට අරින්නට බය ද?

    මෙම පීඨය තුලින් සිසුන්ට ඉගැන්වෙන උපාධි පාඨමාලා පිළිබදවද මෙහිදී කිව යුතුමය. මෙම පීඨයේ අරාබි භාෂා විෂය ධාරාව යටතේ අරාබි සාහිත්‍යය, අරාබි පරිවර්තනය, හා උසස් අරාබි භාෂාව යන විෂයයන්ට උපාධි පාඨමාලා ලබා දෙයි. අරාබි බස ජාත්‍යන්තර භාෂාවක්ද නොවන කල අපේ රටට එහි ඇති අවශ්‍යතාවය කුමක්දැයි සිතා බලන්නට මම ඔබට පවරමි.

    එහෙත් අපගේ අවධානය දැඩිව යොමු විය යුත්තේ ඉස්ලාම් අධ්‍යයන විෂයය ධාරාව යටතේ ලබා දෙන පාඨමාලා පිළිබදවය. ඒ ඉස්ලාම් ශිෂ්ඨාචාරය, ඉස්ලාම් බැංකු කරණය හා ඉස්ලාමීය නීතිය යන විෂයයන්ය. ඉස්ලාමීය නීතිය යනු කුමක්ද? ශාරියා නීතියයි. ශාරියා නීතිය මෙරටට ගෙනෙන්නට ඉඩ දෙන්නේ නැතැයි අපේ ඇතැම් දේශපාලනඥයෝ වහසි බස් දොඩති. එහෙත් ශාරියා නීතිය පිළිබද උපාධි ලබා දෙන විශ්ව විද්‍යාල පීඨ ඉදිකොට, ලස්සනට සිනාසෙමින් ගොස් පීත්ත පටි කපා ඒවා විවෘත කරදී, කතාද පවත්වා එති. ශාරියා නීතිය මේ වන විටත් මෙරට නීති පද්ධතියට රිංගමින් සිටිනා බව ඔබ දන්නවා ඇත. ක්වාසි අධිකරණ 58ක් රජයේ වියදමින් රටපුරා පිහිටවූ බවද ඔබ දන්නවා ඇත. දැන් මේ රට තුළදීම ශාරියා නීතිය පිළිබදව උපාධි ලබා ගන්නට පහසුකම් සලස්වා දී ඇත්තේ මදි පාඩුවක් වී නම් එයද පුරවා ගන්නට විය යුතුය.

    මේ ඉස්ලාම් අධ්‍යාපන හා අරාබි භාෂා පීඨය විවෘත කරද්දී ජනාධිපතිතුමා කීවේ “රැකියා වෙළදපොල අවශ්‍යතාවයට ගැලපෙන පරිදි අධ්‍යාපනය වෙනස් කළ යුතු“ බවය. මෙය සිංහල රටකි. එහෙත් සිංහල විශේෂවේදී උපාධියක් කළ අයෙකුට රැකියාවක් සොයා ගැනීම කොතරම් දුෂ්කරදැයි කිව යුතු නැත. බෞද්ධ අධ්‍යාපනය ගැන කතා කරන්නටම දෙයක් නැත. තත්වය එසේ වූ කල මෙරටෙහි හෝ අන් රටකදී අරාබි භාෂාවටවත් ඉස්ලාමීය අධ්‍යයනයටවත් ඇති රැකියා වෙළදපොල වටිනාකම කුමක්දැයි අසන්නට අපි කැමැත්තෙමු. සමහරවිට ජනපතිතුමා ඒ ප්‍රකාශය කරන්නට ඇත්තේ අනාගත සපරිස්ථානය ගැන සිතා විය යුතුය. ලංකාව සපරිස්ථානයක් වූ විටක නම් මේ විෂයයන් වලට හොද රැකියා වෙළදපොල ඉල්ලුමක් ලැබෙනු ඇත.එහෙත්..... අපගේ නිර්භීත ස්වාමින් වහන්සේලා සහ දෑ හිතකාමී සොයුරු සොයුරියන් ඒ සපරිස්ථාන් සිහිනය සැබෑවක් වෙන්නට ඉඩ තියන්නේ නැති වග මට විශ්වාසය.

    --------------------------------------------------------------------------------------------------------------------------

    උපුටා ගත්තෙ මෙතනින් -
    http://sinhala.................

    දැන්වත් උවදුර හඳුනාගෙන ඊට එරෙහිට වැඩ කරන්නට පටන් ගනිමු ද???????????????

    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    ඕක දැකල මට මේක මතක් උනා..අනේ ඔන්න මාත් එක්ක මල පන්නගන්න එපා. හොඳේ..

    https://www.facebook.com/lankadivasi/posts/548119275229656

    අනේ තොපි වගේ මෝඩ රැලක්... හැමදාම බෙදන තෙල - 'ඉවසුවා ඇති!' 'අපේ ඉවසීම සමඟ සෙල්ලං කරන්න එපා!' දෙමලා කියන්නෙත් ඕක. හම්බයා, සිංහලයා කියන්නෙත් ඕක. තොපි හිතාන ඉන්නේ තොපි ඉවසනවා කියලද? දැනගනියව්, ඉවසීම කියන්නේ නැට්ට පුකේ ගහගෙන සද්ද නැතුව ඉන්න එක නෙවෙයි. වීරකම කියන්නේ තලන යකඩේ පැන පැන තලන එකත් නෙවෙයි. මොනවද තොපි ඉවසුවේ? මොනවද තොපි ඉවසුවේ නැත්තේ?

    කොහෙවත් යන හම්බයෙක් කරා කියපු දූෂණයකට කොහෙවත් ඉන්න හම්බ කඩේකට ගල් ගහන්න තරම් තොපිට 'ඉවසීම ඉක්මවා ගියා'. ඒත් තොපි ඒ මාසෙම ලංකාවේ හම්බයන්ට සාමාන්‍ය අධ්‍යාපනය වෙනයවට ශරියා නීතිය උගන්වන්න පුත්තලමෙයි ත්‍රිකුනාමලෙයි ඉස්කෝල දෙකක් හදන එක ගැසට් කරලා ප්‍රසිද්ධ කරද්දීත් තොපි නැට්ට පුකේ ගහන 'ඉවසුවා'. සාරුවා සුනිල්ගේ ස්ත්‍රී දූෂණත් 'ඉවසුවා'. ඥානසාර අරක්කු බීල මිනිස්සු යටකරගෙන යනකොට, තිත්ත කුණුහරුප කියල පොලිස් කාරයන්ට බනිනකොට තොපි නැට්ට පුකේ ගහන් 'ඉවසනවා'. ඒ හාදයට ගූ වහන්සේ වඩින්න දෙරණ සංවාදයෙන් ටොකු වැදුනම තොපේ 'ඉවසීමේ සීමාව පැනල' තොපි ගෑණුන්ට අඳින්න පළඳින්න කියල දෙන්න යනවා.

    දඹුල්ලේ හම්බ පවුල් පනහක් එලවන්න ඉනාමළුවේ හාමුදුරුවෝ දඟලනකොට හම්බයන්ට 'ඉවසීමේ සීමාව ඉකමවා ගියා'. අක්කරේපත්තු වල පෙළපාලි ගියා. පහුගිය අවුරුදු දහය තිස්සේ යුද්දෙන් අවතැන් වෙච්ච හම්බයෝ ලක්ෂ ගානක් ගෙවල් නැතුව පුත්තලමේ කූදආරම් වල ලගිනවා... බදුර්ඩීන් ඒ සල්ලි වලින් වාහන 136ක් ගෙන්නද්දී තොපි හම්බයෝ නැට්ට පුකේ ගහන් 'ඉවසනවා'.

    යුද්දෙන් අවතැන් වෙලා ගෙවල් හදන්න ආණ්ඩුවෙන් ටකරං ශීට් හතරයි පොල් ලෑලි දෙකයි ගානේ හම්බවුණු දෙමලු ලක්ෂ ගානක් පොඩි ළමයි, නාකි අච්චිලා සීයල එක්ක නැවත වන්නියේ තැන් තැන් වල ජීවිත ගොඩනගා ගන්න හදනවා. පිටරට ඉන්න ලාංකික දෙමල ඩයස්පෝරාව නැට්ට පුකේ ගහගෙන ඒවා 'ඉවසනවා'. තඹ සතයක් දිග අරින්නේ නෑ උන්ට එක ගෙයක් හදල දෙන්න. ඒත් ලංකාවේ කොල්ලෝ මැච් එකක් ගහන්න එංගලන්තේ යනකොට ඩයස්පෝරාවේ 'ඉවසීමේ සීමාව පනිනවා'. උන් යනවා සල්ලි එකතු කරලා ටී ෂර්ට් හදාගෙන මැච් එක පිකටින් කරන්න. එතෙන්ටම සෙට් වෙනවා අපේ ඔරිජිනල් සිංහල-හම්බ හරක් උන්නාන්සේලා. තොපි හම්බයෝ පොලිස් කාරයෝ සිය ගණනක් මරපු, කාතන්කුඩියේ හම්බයෝ මරපු කරුණා අම්මාන් ආණ්ඩුවට එකතු වෙලා රජ සැප ගද්දි නැට්ට පුකේ ගහගෙන 'ඉවසලා' හිටියේ. තොපි සිංහලයෝ දළදා මාලිගාවට බෝම්බය, අරන්තලාවේ භික්ෂු ඝාතනයට දෙකටම සැලසුම් කණ්ඩායමේ හිටපු පිල්ලියාන් කිරි සුදු ඇඳගෙන ඇමති සැප විදින එක නැට්ට පුකේ ගහං 'ඉවසලා' හිටියේ. ඒත් තොපිට ලංකාවට කවදාවත් ඇවිල්ල නැති දෙමල ගොන් වැස්සියක් එංගලන්තේදී අල්ලං හිටපු LTTE කොඩියක් දැක්ක ගමන් 'ඉවසීමේ සීමාව පැන්නා' නේද? තොපි මොකද කරේ? අන්තර්ජාතික මාධ්‍ය කාරයෝ සීයක් ඉස්සරහ ලංකාවේ කොඩියක් උස්සගෙන ඒකිට පුකට පයින් පාරක් ගැහුවා. නොදකින් තොපේ ඉවසීම. ඕකිට පයින් ගැහුවම අරංතලාවේ පොඩි සාදුලට පණ එනවද යකෝ? කාතන්කුඩියේ පල්ලියේ පෙති කපපු හම්බයන්ට පණ එනවද? ලංකාවට දාල තියන ආර්ථික සම්බාධක අඩු වෙනවද? ලෝකේ වටේ දෙමල ඩයස්පෝරාවෙන් ලංකාවේ සිංහල මුස්ලිම් මිනිස්සුන් ගේ ම්ලේච්ච්ඡත්වය ගැන නිර්මාණය වෙන කටකතා, වීඩියෝ, අඩු වෙනවද?

    තොපි ඔක්කොගෙම ඔය 'ඉවසීම' සැබෑ ඉවසීම නෙවෙයි - ඒක පොන්නකම. ඒ වගේම තොපේ ඔය වීර ක්‍රියා එකක් වත් 'ඉවසීමේ සීමාව පැනපු' අවස්ථා නෙවෙයි - ඒක අවස්ථාවාදීකම. බලං යනකොට තොපි ඔක්කොම එකයි. තොපි තමයි අර රස්සාවේදී ලොක්ක බැන්නම ගෙදර ඇවිත් බල්ලට පයින් ගහන, ළමයින්ට බනින උන්. බලවත් මිනිහ ඉස්සරහ පිටකරන්න බැරි තරහ පොඩි උන් පිටින් යවන නිවටයෝ. පාත් තැනින් යයි ගලා ජලේ. තූ විතරක්.
     
    Last edited:

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    ඕක දැකල මට මේක මතක් උනා..අනේ ඔන්න මාත් එක්ක මල පන්නගන්න එපා. හොඳේ..
    ................................................................................................................
    ඇතැම් කාරණා සමඟ එකඟයි....
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113

    ඇත්ත ... :yes::yes: ඒත් මම වවල තියෙන තණකොළ අතර වල් පැලෑටි වැවුනම මම කරන්නෙ ගලවන එක ...
     
    Last edited: