අගැමතිට ඉල්ලා අස්වෙන ලෙස මහින්ද කියයි

keppatipola

Member
Jan 26, 2011
158
21
0
අගැමතිට ඉල්ලා අස්වෙන ලෙස මහින්ද කියයි

දි.මූ ජයරත්න මහතාට අගැමතිධූරයෙන් ඉවත් වෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩි බලපෑමක් කරමින් සිටින බව වාර්තාවේ.ඔහු ඉන්දියාව ගැන අසත්‍යය ප්‍රකාශයක් කිරීම මීට ආසන්නම හේතුව වී ඇත.වැඩි විස්තර බලාපොරොත්තුවෙන්න
 

keppatipola

Member
Jan 26, 2011
158
21
0
Pissu DI MUwa Gedara Yawanna Ona

Aluth Agamathi durayata Basil wage hoda nayakayek danna ona
බැසිල්ට දෙන්න හම්බ වෙන්නේ නෑ.ඌ මේ ඊයේ පෙරේදා දේශපාලනයට ආපු එකෙක්.
එක්සත් ජාතික පක්ෂේ හිටපු එකෙක්.මෛත්‍රීපාල සිරිසේන තමයි ගැලපෙන්නේ.
 

Similar threads