bohoma sthuthiyi yaaluwa pahadili kireemata.
thanks .... 2+
patta machan rep added![]()
elakiri++++
මේකේ අර පරණ කාර් එකක් නවත්තන් ඉන්න පාලම තියෙන්නේ පිලිමතලාවේ. දැන් ඒ පාලම පාවිච්චි වෙන්නේ නැහැ. ඊට පොඩ්ඩක් කොළඹ පැත්තට වෙන්න අලුත් පාලමක් හදලා තියෙනවා. හරියටම කිවුවොත් කොළඹ නුවර පාරේ අර පරණ ගල් රෝල් තියෙන තැන....
TFS!!


ඔව් බන් අර හෙම්මාතගම හරියෙ කුබුරු ටික එහෙම තාම එහෙන්මම පේනවා ට්‍රේන් එකේ යද්දි අත්තටම මමත් අහන්න මඉ හිටියෙ![]()
http://en.wikipedia.org/wiki/Color_motion_picture_film
http://en.wikipedia.org/wiki/List_of_early_color_feature_films
http://en.wikipedia.org/wiki/Movie_camera
http://inventors.about.com/library/inventors/blmotionpictures.htm
මෙන්න විස්තර ටිකක් මන් හිතන විදිහට නෙගටිවු කැමරා එකකින් කරලා තියෙන්නේ වීඩියෝ නම් නෙමේ

sirawatama machan nodanna kamata ahanne, e kaale video camera thibbada?