පට්ට බොරුවක්.මේක පනස් ගනන්වල වෙන්න ඕන.අනිත් එම මේක ඉන්දියාව.ලංකාව වෙන්න බෑ.1913 කලර් කැමරා තිබුනේ නෑ.මොඩයෝ.බ්ලැක් ඇන්ඩ් වයිට්වත් ලංකාවේ තිබුනේ නෑ.විඩියෝ කැමරා තිබුනා.
thnx for sharing machan
රත්තරං;14271505 said:patta machooo
ELA ELA
TFS
REP 4+
BUMP![]()
මේක සෑහෙන්න වටින වීඩියෝ එකක්![]()
කවුද කින්ද මන්ද මේක කරපු එකා හොයමු
අඩෝ සිරා වීඩියෝ එක බං.. ගොඩනැගිල්ලක්, ගෙයක්, තාර පාරක් හොයාගන්නවත් නෑනෙ ඒ කාලෙ.. තනිකර වනාන්තර වලින් පිරිල තියෙන්නෙ..
maxxa mchn watina video ekak
thanks macahn rep+![]()
TFS
rep added
patta+



පට්ට බොරුවක්.මේක පනස් ගනන්වල වෙන්න ඕන.අනිත් එම මේක ඉන්දියාව.ලංකාව වෙන්න බෑ.1913 කලර් කැමරා තිබුනේ නෑ.මොඩයෝ.බ්ලැක් ඇන්ඩ් වයිට්වත් ලංකාවේ තිබුනේ නෑ.විඩියෝ කැමරා තිබුනා.


මොකද කැප්ටන් ඩෝසන් කුලුණ තියෙන්නෙ කඩුගන්නාවේ මිසක් ඉන්දියාවෙ නෙවෙයි...

තව පිලිමතලාවේ රේල් වේ ක්රොසින්ග් එක, හෙම්මාතගම පැත්තෙ කුබුරු තාම ඔය වගේම තියනව... දැන් ගියත් බලා ගන්න පුලුවන්...

අර කාර් එකක් තියෙන්නෙ කොළඹ නුවර පාරේ, පිලිමතලාව ගේට්ටුව ලග... ඒ පාලම තාමත් තියනව අලුත් පාලමට එහා පැත්තෙන්.... මේක 1913මයි කියන්න මට සාක්ශි නෑ...

මම ඒක දැම්මෙ මේක අප්ලෝඩ් කරපු කෙනාගෙ විස්තරේ අනුව... හැබැයි මේක බොරු කියන්න හේතුව කලර් ෆිල්ම් එක නම්, 1913 වෙද්දි කලර් කැමරා තිබුනා

(1890 ගනන් වල ඉදලම තිබුනා ) ලංකාවේ තිබුනද නැද්ද කියන එක නම් මම දන්නෙ නෑ...Elaaaaz..!
Sira video eke..