අගුලාන_දෙව්මැදුර වනසති
රාවතාවත්ත මීසමේ, අගුලාන දෙව්මැදුරට ඊයේ රාත්‍රි (05) ඇතුලු වූ කිසියම් අන්තවාදීන් පිරිසක් දෙව්මැදුර තුල තිබූ සුරුවම් කිහිපයක් කඩා බිද දමා ඇත.
එහි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට බූමිතෙල් වත් කොට ගිනි තබා ඇති බවත් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ගිනිගෙන නොමැති බවත් කිතුහඬ ව්‍යාපාරය පවසයි.
මේ වන විට දේවස්ථානයට කිසිවෙකුටත් ඇතුලුවීමට ඉඩ නොදී පොලිස් ආරක්ෂාව යොදා ඇති බවද ඔවුන් පවසයි.
source:lankadepa
කවුරු කරත් මේවා මහා බූරු වැඩ.මේකට සම්බන්ද උන් හොයලා උල තියන්න ඕන.මේක කොටවන්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්.ඉස්සර මේ වගේ දේවල් වුනේ නැහැ.