අගුලාන_දෙව්මැදුර වනසති

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අගුලාන_දෙව්මැදුර වනසති

    අගුලාන දෙව්මැදුර වනසති, දිව්‍ය සත්ප‍්‍රසාද වහන්සේට බූමිතෙල් දමා ගිනි තබති



    IMG_001.jpg



    රාවතාවත්ත මීසමේ, අගුලාන දෙව්මැදුරට ඊයේ රාත‍්‍රි (05) ඇතුලු වූ කිසියම් අන්තවාදීන් පිරිසක් දෙව්මැදුර තුල තිබූ සුරුවම් කිහිපයක් කඩා බිද දමා ඇත.

    එහි දිව්‍ය සත්ප‍්‍රසාද වහන්සේට බූමිතෙල් වත් කොට ගිනි තබා ඇති බවත් දිව්‍ය සත්ප‍්‍රසාද වහන්සේ ගිනිගෙන නොමැති බවත් කිතුහඬ ව්‍යාපාරය පවසයි.

    මේ වන විට දේවස්ථානයට කිසිවෙකුටත් ඇතුලුවීමට ඉඩ නොදී පොලිස් ආරක්ෂාව යොදා ඇති බවද ඔවුන් පවසයි.




    source:lankadepa





    කවුරු කරත් මේවා මහා බූරු වැඩ.මේකට සම්බන්ද උන් හොයලා උල තියන්න ඕන.මේක කොටවන්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්.ඉස්සර මේ වගේ දේවල් වුනේ නැහැ.:angry:
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    කවුරු කරත් මේවා මහා බූරු වැඩ.මේකට සම්බන්ද උන් හොයලා උල තියන්න ඕන.මේක කොටවන්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්.ඉස්සර මේ වගේ දේවල් වුනේ නැහැ
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    මේකට සම්බන්ද උන් හොයලා උල තියන්න ඕන.

    ඔය මදි බන් ජාතිවාදේ අවුස්සන්න හදන උන් ඔක්කොම දෙනාව අල්ලල උන්ව උල තියන්න ඕනෙ. :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕව මේ රටේ ප්‍රශන වෙන අතකට යවන්න කොන්තරත් වලට කරන වැඩ.......
    දැන් උඩ පනී ඔන්න බෞද්ධයන් ගේ වැඩ කියලා.......
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කවුරු කරත් මේවා මහා බූරු වැඩ.මේකට සම්බන්ද උන් හොයලා උල තියන්න ඕන.මේක කොටවන්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්.ඉස්සර මේ වගේ දේවල් වුනේ නැහැ

    ඔය මදි බන් ජාතිවාදේ අවුස්සන්න හදන උන් ඔක්කොම දෙනාව අල්ලල උන්ව උල තියන්න ඕනෙ. :angry:

    sure ekata kota wanna karapu wadak oka.. :/

    ඕව මේ රටේ ප්‍රශන වෙන අතකට යවන්න කොන්තරත් වලට කරන වැඩ.......
    දැන් උඩ පනී ඔන්න බෞද්ධයන් ගේ වැඩ කියලා.......

    :yes:දැන් අලුත් සෙල්ලමක් පටන් අරන්.ගෝටා නිදිද කොහෙද.:angry:
     
    Last edited:

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    Sadun Buwa;15096705 [COLOR=Red said:
    කවුරු කරත් මේවා මහා බූරු වැඩ.මේකට සම්බන්ද උන් හොයලා උල තියන්න ඕන.මේක කොටවන්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්.ඉස්සර මේ වගේ දේවල් වුනේ නැහැ.:angry:[/COLOR]
    :yes::yes::yes: මෙච්චර කාලයක් ඔහොම දේවල් උනේ නෑ... ශුවර් මේක කොටවන්න කරුපු එකක්...
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කවුරු කරත් මේවා මහා බූරු වැඩ.මේකට සම්බන්ද උන් හොයලා උල තියන්න ඕන.මේක කොටවන්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්.ඉස්සර මේ වගේ දේවල් වුනේ නැහැ
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අන්තවාදී ක්‍රිස්තියානි මද්යස්තාන නැති කිරීම සම්බන්දයෙන් මගේ විරුද්ධත්වයක් නැතත් මෙවැනි සාමාන්‍ය ක්‍රිස්තියානි ප්‍රජාව වෙනුවන් ඇති ස්ථාන විනාශ කිරීම සම්පූර්ණයෙන් හෙලා දකිනවා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අර පෙරුමාල් කියන එකා ඊයෙ පෙරාදා න්කාවෙ උන්නා නේද? ඔකගෙ ත්‍රේඩ් වලටනම් මම reply කරන්නෙ නැ.. මේ වැඩත් උන් වගේ උන්ගෙ වැඩ තමා.. කොටවල රට ගිනි තියලා ෆන් ගන්න උන් තමා මෙව්වා කරන්නෙ.. බෞද්ද මිනිස්සුයි ක්‍රිස්තියානි මිනිස්සුයි කෙටෙව්වොත් වාසි වෙන්නෙ කාටද කියලා දන්නො දනිති.. මම ඊයෙ පෙරේදත් කිව්වා සින්හල උන් කොටා ගත්තොත් කෙල වෙන්නෙ අපිටමයි, පයි කොටාලා උඩ යයි.. ක්‍රිස්තියානි අයියලා මල්ලිලා මේ වෙලාවෙ සිහි බුද්දියෙන් වැඩ කරන්න ඔනා ඔන්... කෙල ගන්න නම් එපො..
     
    Last edited:

    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    මේක හම්බයින්ගේ වැඩක්. බුඩිස්ට් කැතලික් දෙගොල්ලම සිංහල ජාතිය. සිංහල ජාතිය කොටවන්න කරපු බලු වැඩක් මේක.:angry:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Angulana Christian church attacked

    June 6, 2013
    church-300x225.jpg
    A Christian church in Angulana was attacked last night, police sources told the Colombo Gazette.
    The police said that an unidentified group had attacked the building and then set fire to the holy bread served for communion on Sundays.
    There are no reports of injuries caused to anyone as a result of the attack.
    Police spokesman S.P Budhika Siriwardena confirmed the incident and said that two statues were among the church property damaged in the attack.
    Worshipers of the church were seen praying outside the premises this morning following the attack.
    The attack comes just days after the US State Department released its international religious freedom report for 2012 in which it said that last year U.S. embassy officials conveyed U.S. government concerns about religious freedom in Sri Lanka, particularly attacks on churches, to government leaders and urged them to arrest and prosecute the perpetrators.
    The report which looks at religious freedom, or the lack of it in all countries for 2012, noted that in certain instances, local authorities in Si Lanka failed to respond effectively to communal attacks, including attacks on members of minority religious groups.
    The report said that there were reports of societal abuses and discrimination based on religious affiliation, belief, or practice.
    “Sporadic violent attacks on Christian churches by Buddhists and some societal tension due to ongoing allegations of forced or “unethical” conversions (i.e., the use of bribes to persuade people to convert) continued, although the number and scale of attacks were reportedly fewer than in recent years. Intolerance of, and discrimination against, Muslims by some Buddhists increased during the year,” the report said. (Colombo Gazette)
    Report by Indika Sri Aravinda


    ඔන්න අන්තවාදය මාට්ටු.. කාටද ඔනා උනේ මේ සිද්දිය ජාතියන්තරේට කියන්න... ඔන්න මෙව්වා කරපු උන්ගෙ හෙලුව.. තම්බින්ට ඇමෙරිකන් සපොට් එක නැති උනාම පල්ලි ගිනි තියලා මෙහෙ ආගමේ නිදහස නැ කියලා පෙන්නන්න හදනවා..
     

    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    රවුෆ් හකීම්, අසාද් සාලි වගේ පොන්නයෝ තමයි මේව පිටිපස්සේ ඉන්නෙ. ඉස්සරහට ඇත්ත එලිවෙයිනෙ...