අගේ නැති අපේ කෙල්ලො කොල්ලො
ක්‍රිකට් තමයි එකම ක්‍රීඩාව කියන රටක, දුවල පැනලත් පදක්කම් අරන් අපේ රට උඩින්ම තියන දුප්පත් ක්‍රීඩකයො ඉන්නව. මේ ඒ වගේ තුන්දෙනෙක් කෙල්ලො දෙන්නා යුද හමුදාවෙ කාන්තා බලකායෙ කොල්ල ගුවන් හමුදාවේ සාමාන්‍ය සෙබලෙක්.
ඔවුන් මලල ක්‍රීඩාවට ආස නිසාම හමුදාවට බැඳෙන්නෙ වෙන කරන්න දෙයක් නැති කමට. ඒ යන වියදම හොයාගන්න. ඊයේ මොවුන් තායිලන්තයේ පැවැති මලල ක්‍රීඩා ශූරතාවලියෙන් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් ගත්ත.
ඒත් අපේ මාධ්‍යවල මේව වැටෙන්නෙ නෑ.