අගේ නැති අපේ කෙල්ලො කොල්ලො

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
අගේ නැති අපේ කෙල්ලො කොල්ලො

ක්‍රිකට් තමයි එකම ක්‍රීඩාව කියන රටක, දුවල පැනලත් පදක්කම් අරන් අපේ රට උඩින්ම තියන දුප්පත් ක්‍රීඩකයො ඉන්නව. මේ ඒ වගේ තුන්දෙනෙක් කෙල්ලො දෙන්නා යුද හමුදාවෙ කාන්තා බලකායෙ කොල්ල ගුවන් හමුදාවේ සාමාන්‍ය සෙබලෙක්.

ඔවුන් මලල ක්‍රීඩාවට ආස නිසාම හමුදාවට බැඳෙන්නෙ වෙන කරන්න දෙයක් නැති කමට. ඒ යන වියදම හොයාගන්න. ඊයේ මොවුන් තායිලන්තයේ පැවැති මලල ක්‍රීඩා ශූරතාවලියෙන් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් ගත්ත.

ඒත් අපේ මාධ්‍යවල මේව වැටෙන්නෙ නෑ.


shayama-.jpg




 
  • Like
Reactions: ThisaraMalintha

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මට ස්පෝට් කෑල්ලක් සෙට් කරගන්ඩ බැරිද...

    සරානං හරියන්නෙ නෑ.. එයා මට වරදිනකන්මයි බලන් ඉන්නෙ