අගෝස්තු මාසේ A/L කරන්න ගෙදරින් කැමැත්ත ගත්තා...😌

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    දැන් කවුද උබට කිව්වේ අගෝස්තු විභාගේ තියනවා කියලා?

    කල් දාන එක උබේ තීරණයක්. හැබැයි කිසිම වැඩක් කල් දාන්න පුරුදු වෙන්න එපා. ඕක උබ පුරුදු වෙන්න ඇත්තේ හෝ උපදෙස ගන්න ඇත්තේ ටියුෂන් කාරයෙක්ගෙන් වෙන්න ඇති. උබ ඕකට ඇබ්බැහි උනොත් උබ කැම්පස් ගිහිල්ලත් සෙමෙස්ටර් පිටින් කල් දායි.
     

    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    AL karaddi karana modama wade thama shy ekak atharina eka
    meka thama matath kiyanna tiyenne man danna godak ewun shy eka atariya ilaga awurudde karanawa kiyala ethanimma al iwarai 😂 aye kerenne na man danne ithin oya gana
     
    • Sad
    Reactions: DHE