අගෝස්තු 18 වැනි දා ඉන්දියාවේ නව ප්‍රාන්තය

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    IMG_3451.jpg

    IMG_3495.jpg

    IMG_35041.jpg

    IMG_3510.jpg

    IMG_3510x.jpg

    සුසිල්ට බළලුන් ලවා කොස් ඇට බාවන්න බැරිවේ
    2015 ජූලි මස 20 17:55:38 | .
    , ලහිරු හර්ෂණ

    සන්ධාන මහ ලේකම් නීතීඥ සුසිල් ප්‍රේමජයන්ත, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිලට පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ විපක්ෂ නායක කාර්යාලයයේ දී ඉන්දියාවේත් ලංකාවේත් සිතියම් දෙකක් ඇඳ මොනවා දෝ කුරුටුගාමින් ඔහුට එම කොළයේම මොනවාදෝ ලියුවේය.
    ඔහු එදා එම කොලයේ පෑනකින් ලියූවේ මැතිවරණයේ දී යූඇන්පියට ඡන්දය දුනහොත් අගෝස්තු 18 වැනි දා ඉන්දියාවේ නව ප්‍රාන්තයක් ඇතිවනු ඇති බවයි.
    ඔහු මෙය ලියන්නට ඇත්තේ එක්කෝ ගම්මන්පිල ලවා එම කතාව කියවන්නට ද, එසේ නැත්නම් වෙනත් දෙයකට ද යන්න පැහැදිලි නැත.
    ඔහුගේ අදහස වූයේ එය ගම්මන්පිල ලවා කියැවීම නම් එය බළලුන් ලවා කොස්ඇට බෑවීමක් බව කියති.
    ඔහු ගම්මන්පිලට කියූ දේ ඔහුගේ කතාවේ දී සඳහන් කළ බවත් ඇසුනේ නැත. ගම්මන්පිලගෙන් ද එවැන්නක් කියවුණේ නැත.

    :lol::lol::lol::lol::lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    2015 ජූලි මස 20 17:55:38 | . , ලහිරු හර්ෂණ
    [/CENTER]සන්ධාන මහ ලේකම් නීතීඥ සුසිල් ප්‍රේමජයන්ත, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිලට පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ විපක්ෂ නායක කාර්යාලයයේ දී ඉන්දියාවේත් ලංකාවේත් සිතියම් දෙකක් ඇඳ මොනවා දෝ කුරුටුගාමින් ඔහුට එම කොළයේම මොනවාදෝ ලියුවේය.
    ඔහු එදා එම කොලයේ පෑනකින් ලියූවේ මැතිවරණයේ දී යූඇන්පියට ඡන්දය දුනහොත් අගෝස්තු 18 වැනි දා ඉන්දියාවේ නව ප්‍රාන්තයක් ඇතිවනු ඇති බවයි.
    ඔහු මෙය ලියන්නට ඇත්තේ එක්කෝ ගම්මන්පිල ලවා එම කතාව කියවන්නට ද, එසේ නැත්නම් වෙනත් දෙයකට ද යන්න පැහැදිලි නැත.
    ඔහුගේ අදහස වූයේ එය ගම්මන්පිල ලවා කියැවීම නම් එය බළලුන් ලවා කොස්ඇට බෑවීමක් බව කියති.
    ඔහු ගම්මන්පිලට කියූ දේ ඔහුගේ කතාවේ දී සඳහන් කළ බවත් ඇසුනේ නැත. ගම්මන්පිලගෙන් ද එවැන්නක් කියවුණේ නැත.

    :lol:ලස්සනට ලියල තියෙනවා ලින්ක් එක දාපන්කො අපිටත් බලන්න
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,850
    113
    පෘථිවිය
    අපේ රටේ ඉන්න ගොඩක් එවුන් දැන් හිතන් ඉන්නේ රනිල් මයිත්‍රී ගෙනියන්නේ හොඳම පාලනේ කියල.
    මෙයාල අපේ රට ලෝකෙට විකුණලා, බ්‍රිතානයේ, ඇමරිකාවේ අතකොළුවක් වෙලා කියල දැනේ නෑ. මෝඩි තමා මෙතන තෝල්කයා වුනේ. මේ ඔක්කොටොම ඕනවුන තමන්ට නැවෙන රූකඩයක්. මහින්දගෙන් වුනේ නැති දේ. රූකඩේ රජ වුන. දැන් ඊළඟ අමාරුම වැඩේ. රූකඩේ රැකගැනීම. එකට සල්ලි පොම්ප කරන්නේ කගේ බැංකුවටද? සිංගපූරුව හරහා සල්ලි එන්නේ.

    මේකේ ඉන්න කට්ටිය දැනේ නේ, අපේ රටත් දැන්, ලිබියාවක්, ඉරාකයක් වේගෙන එන බව. ඒ රටවල් දෙකේම නායකයෝ කාටවත් සැලුනේ නෑ. එක නවත්තන්න මොකද කරේ යුද්දයක් දැම්ම. දැන් රටවල් දෙකම අන්ත අසරණයි.
    අපේ රටට වෙන්නේ මොකක්ද දන්නවද, මුන් මුස්ලිම් එවුන්ට සල්ලි දෙනවා, පළාතකම එලි කරගෙන ගෙවල් හදාගන්න, උඹල දැනේ නැති වුනාට, පකිස්තාන් කරයෝය්ත් අපේ රටේ පදිංචිවෙලා ඉන්නේ. මේවා ඇමරිකන් කාරයාගේ ගැට. දැන් සිංහල මුස්ලිම් කොටවන්න අරාන්දින්නේ. ගැටුමක් නිර්මාණය කරන්න, රට කොටවන්න.
    කරගෙන අපු දියුණුව නවත්තන්න. මොකද එක ඉන්දියාවටත් තර්ජනයක්.
    මේවා නොදැනගෙන, දවසට හම්බවෙන සොච්චමට රට පාවලා දෙන්න එපා. තොපේ සනුහරෙටම සාප වෙයි. මොහොතක සැප පරම්පරා ගානකට විඳවන්න වෙයි. රනිල්ට පරම්පරාවක් නෑ. මංගලට නෑ. එක දැන් හැංගිලා ඉන්නේ. පේන්නවත් නෑ.
    හොඳට හිතන්න, රටට වැඩක් කරන්න.
    [/COLOR]
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    :lol:ලස්සනට ලියල තියෙනවා ලින්ක් එක දාපන්කො අපිටත් බලන්න

    අනාථ ටෝයියගේ ඇස් පොට්ටද
    link මොකටද බන් ෆොටෝ ටික පෙන්නේ නැද්ද උඹට :lol::lol::lol::lol:
     
    රන්ගොජා කරන්නෙත් ඌකමනේ බන් :lol::lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අනාථ ටෝයියගේ ඇස් පොට්ටද
    link මොකටද බන් ෆොටෝ ටික පෙන්නේ නැද්ද උඹට :lol::lol::lol::lol:

    Link එක ඉල්ලුවෙ ගිහින් හොය හොයා ඉන්නැතුව එකපාර ආර්ටිකල් එක බලන්න.
    කමක් නෑ මොන ශෙක්ෂන් එකෙන්ද ගත්තෙ කියල හම්බවුනා:lol::lol::lol:
    opa-logo.jpg
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Link එක ඉල්ලුවෙ ගිහින් හොය හොයා ඉන්නැතුව එකපාර ආර්ටිකල් එක බලන්න.
    කමක් නෑ මොන ශෙක්ෂන් එකෙන්ද ගත්තෙ කියල හම්බවුනා:lol::lol::lol:
    opa-logo.jpg
    :eek::eek:
    http://www.lankadeepa.lk/index.php/articles/334089

    lankadeepa-logo.gif

    :nerd::nerd:
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,636
    908
    113
    http://aboutrenewableenergy.com
    :P

    IMG_3451.jpg

    IMG_3495.jpg

    IMG_35041.jpg

    IMG_3510.jpg

    IMG_3510x.jpg

    සුසිල්ට බළලුන් ලවා කොස් ඇට බාවන්න බැරිවේ
    2015 ජූලි මස 20 17:55:38 | .
    , ලහිරු හර්ෂණ

    සන්ධාන මහ ලේකම් නීතීඥ සුසිල් ප්‍රේමජයන්ත, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිලට පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ විපක්ෂ නායක කාර්යාලයයේ දී ඉන්දියාවේත් ලංකාවේත් සිතියම් දෙකක් ඇඳ මොනවා දෝ කුරුටුගාමින් ඔහුට එම කොළයේම මොනවාදෝ ලියුවේය.
    ඔහු එදා එම කොලයේ පෑනකින් ලියූවේ මැතිවරණයේ දී යූඇන්පියට ඡන්දය දුනහොත් අගෝස්තු 18 වැනි දා ඉන්දියාවේ නව ප්‍රාන්තයක් ඇතිවනු ඇති බවයි.
    ඔහු මෙය ලියන්නට ඇත්තේ එක්කෝ ගම්මන්පිල ලවා එම කතාව කියවන්නට ද, එසේ නැත්නම් වෙනත් දෙයකට ද යන්න පැහැදිලි නැත.
    ඔහුගේ අදහස වූයේ එය ගම්මන්පිල ලවා කියැවීම නම් එය බළලුන් ලවා කොස්ඇට බෑවීමක් බව කියති.
    ඔහු ගම්මන්පිලට කියූ දේ ඔහුගේ කතාවේ දී සඳහන් කළ බවත් ඇසුනේ නැත. ගම්මන්පිලගෙන් ද එවැන්නක් කියවුණේ නැත.

    :lol::lol::lol::lol::lol:

    :P :P :P :P :P :baffled: