අඟල් 5 Subwoofer Speaker එකක් ගන්න තැනක්

NipunaDDDD

Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    අඟල් 5 Subwoofer Speaker එකක් ගන්න තැනක්

    මට අඟල් 5 Subwoofer Speaker එකක් ගන්න ඹනේ වෙලා තියෙයි මොකද මගේ
    Microlab M280 Subwoofer එකේ Speaker එකෙන් ලගදි ඉදන් දෙදරන සද්දයක්
    එන‍‍‍‍වා.
    මම Speaker එක එලියට අරන් අනිත් Speaker ‍දෙක ගලවල Check කරා. Speaker
    එ‍කෙන්ම තමා සද්දෙ එන්නේ.

    පිටකොටුවේ කඩවල් 5 විතර බැලුවා අඟල් 5 Double Magnet Subwoofer Speakers
    නෑ. තියෙන්නෙ ඒ වර්ගෙම අඟල් 5.5.
    මට ගන්න කොට හොඳ වර්ගෙක එක්ක ගන්න ඹ්නේ බාල වර්ගෙක එක්ක නැතුව.

    අඟල් 5 Double Magnet Subwoofer Speaker එකක් ගන්න තැනක් දන්නවද? එහෙම
    නැත්තම් ‍මේක හදාගන්න විදියක් දන්නවද?

    මම දන්න විදියට Speaker Repair කරන එකම විදිය Coil එක ආයෙ ඹතන එක.
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    හොඳම ස්පීකර් කෙන්වුඩ් සහ පයනියර් ස්පීකර්.එකක් රුපියල් 30,000ක් විතර එනවා.සවුන්ඩ් නම් නියම කොලිටි. අනිත් ඒවා වැඩක් නෑ.අයිවා ස්පීකර් එකත් ටිකක් හොඳයි.
    හොඳ ඈම්ප් එකක් තියෙනවනම් ලැප් එකෙන් කනෙක්ට් කරලා මී මැස්සො, ශ්‍රී ව්ජිතය වගේ සයිට් වල තියෙන සිංදු අහන්න පුලුවන්.මම ගාව තියෙන ඈම්ප් එකේ එස්..ඩී කාර්ඩ්, යූ.එස්.බී. ඩ්‍රයිව් ගහන්න පුලුවන්.ලංකාවේ තාම ඩිජිටල් රේඩියෝ නැති නිසා හොඳ සිංදු අහන්න බෑ.ඉන්ටර්නෙට් ස්ලෝ නිසා ලැප් එකෙන් අහන්නත් බෑ.ලංකාවේ අයි.ටී තාක්ෂනය ගල් යුගයේ.ආන්ඩුව බුරුත පිටින් රට යන්න නාස්ති කරන සල්ලි බැලුවම ,මේවා හදන්න බැරි ඇයි. මම කියන්නේ ඉන්ටර්නෙට් හැම ගෙදරකටම නොමිලේ දෙන්න ඕනී.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    .... මම කියන්නේ ඉන්ටර්නෙට් හැම ගෙදරකටම නොමිලේ දෙන්න ඕනී.

    බෑ නෙ බං පොහොර මිටියක් 350 කට දෙන්නෙ කොහොමද ඕක කළොත් :P