මම ඊයෙ Liberty Plaza ගියා phone එක ගන්න. හැම කඩේකින්ම Shop Warranty දෙන්නෙ. 6 Month. 1 Year දෙන ඒව 2ක තුනක් වගේ තිබ්බේ.
Shops 4 කට විතර ගිහින් බොකිස් Check කරා. හොදට බැලුවාම දැක්කේ ඒ සේරගෙම සීල් කඩල පරන සීල් එකට උඩින් අලුත් සීල් එකක් ගහල තියෙන්නෙ පරන එක පේන්නෙ නැතිවෙන්න. උන්ගෙන් අහුවම එක එක බයිල කියනව. එකේ එන හැටිලු, Airport එකෙන් කඩල බලලා Airport එකෙන්ම Seal ගහනවලු, ගේන කොට Box එක සීරිල නිසාලු එහෙම පේන්නෙ. කිය කිය.
තව තැනකින් කිව්වා මේකෙ Warranty එක Softlogic Warranty වලට convert කරල දෙන්නම් කියල. තව 5000 ක් වගේ වැඩි වෙනවලු. මම ඇහුව එතකොට මට Service Center එකට දෙන්න පුලුවන්ද කියල, Warranty Card එකක් දෙනවද කියල. එයාල කියනව Printed Bill එකක්ලු හම්බෙ. මම ගියොත් මාස 2 ක් විතර යන නිසා එයාලට ගෙනත් දෙන්නලු. එයාල Authorize Dealers ල නිසා ඉක්මනට කරන්න පුලුවන් කියල.
Shops වල නම් මන් මෙතන දාන්නෙ නෑ.
මේ වගේ බයිලා නැතුව හොද warranty එකක් එක්ක ගන්න තැනක් තියෙනවද?

Last edited: