ඇමරිකන් සපොර්ට් එක .කොහොමත් උඹ වගේ ලිං මැඩියන්ට උන්ගේ දියුණුව පෙන්නේ නැහැ. අවුරුදු 30ක් ඇතුලත කාන්තාරය සිංගප්පුරුවක් කරා.
වෙන මුකුත් නැහැ ඔය දියුණුව පිටිපස්සෙ
අනික ඕක අතිතෙ ඉඳන්ම අර සිංගප්පුරුව වගෙ හොඳ පොර්ට් එකක්.
සිංගප්පුරුවත් මඩ ගොහොරුවක්ළුනෙ ?
එත් හරි කතාව මොකක්ද සිංගප්පුරුවත් අතීතෙ ඉඳන්ම මුහුඳුමාර්ගය තුළ නැව් වලට හොඳ තොටුපොලක්
බටහිරයන්ගෙන් විෂෙශයෙන්ම ඇමරිකානු සහායෙන් ඒ තොටුපොළට වටිනාකමක් දුන්නා ලී කුවාන් යු උන්නැහෙ.