අඟහරුත් ඉවරයි👳.. UAE launches historic first mission to Mars😕

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    කොහොමත් උඹ වගේ ලිං මැඩියන්ට උන්ගේ දියුණුව පෙන්නේ නැහැ. අවුරුදු 30ක් ඇතුලත කාන්තාරය සිංගප්පුරුවක් කරා.
    ඇමරිකන් සපොර්ට් එක .
    වෙන මුකුත් නැහැ ඔය දියුණුව පිටිපස්සෙ
    අනික ඕක අතිතෙ ඉඳන්ම අර සිංගප්පුරුව වගෙ හොඳ පොර්ට් එකක්.
    සිංගප්පුරුවත් මඩ ගොහොරුවක්ළුනෙ ?
    එත් හරි කතාව මොකක්ද සිංගප්පුරුවත් අතීතෙ ඉඳන්ම මුහුඳුමාර්ගය තුළ නැව් වලට හොඳ තොටුපොලක්
    බටහිරයන්ගෙන් විෂෙශයෙන්ම ඇමරිකානු සහායෙන් ඒ තොටුපොළට වටිනාකමක් දුන්නා ලී කුවාන් යු උන්නැහෙ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    ai ban sinhalu hemadama agaharu, senasuru valata yanna sumanadasa ekka
    රාවණා ගිහින් තියෙනවා ඔයිට කලින් ,රාවණා සීතාට තොලක් දැම්මෙ අඟහරු වලදි

    ~මීට රාවණ හෙළ පරපුරෙ යක්ක පැටව්~