අඟහරුත් ඉවරයි👳.. UAE launches historic first mission to Mars😕

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    The United Arab Emirates' historic first mission to Mars is under way, after a successful lift-off in Japan.

    The Hope probe launched on an H2-A rocket from Tanegashima spaceport, and is now on a 500-million-km journey to study the planet's weather and climate.

    _113365892_uae_mars_mission_inf640-nc.png

    Two previous attempts to launch the probe in the past week had to be called off because of adverse weather.

    Hope's arrival in February 2021 is set to coincide with the 50th anniversary of the UAE's formation.

    The UAE craft is one of three missions to Mars launching this month.

    Why is the UAE going to Mars?

    _113358983_emm-hope-0007.jpg

    The UAE has limited experience of designing and manufacturing spacecraft - and yet here it is attempting something only the US, Russia, Europe and India have succeeded in doing. But it speaks to the Emiratis' ambition that they should dare to take on this challenge.

    Their engineers, mentored by American experts, have produced a sophisticated probe in just six years - and when this satellite gets to Mars, it's expected to deliver novel science, revealing fresh insights on the workings of the planet's atmosphere.

    BBC
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    The final line explains everything...:P
    "Their engineers, mentored by American experts, have produced a sophisticated probe in just six years"
    They paid a bunch of US engineers to built it, paid the Japanese to use a Mitsubishi built rocket to launch it.

    BTW I guess even China is sending a probe and also the US - because the launch window closes soon (comes sometime once in 26 months)
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ජුම්මා මස්ජිත්1ක් අටවන්න එකෙක් යවලලු... එහෙත් ඉවරයි...
    ඕකුන් ආගමේ එක සංකේතයක් හරි ඔහේ අටවන්නේ නැත්තං ලෝකේ කැරකෙන එක නතර වෙනවා....ඔකුන්ගේ සල්ලි වලින් ඇමරිකන්ක්කරයෝ සැට් එකක් යවා ගත්තා වගේ වැඩක් කරගෙන තියෙන්නේ
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මුංට සල්ලි තියෙනවානේ... මුංගේ රජාගේ පුත්තුන්ගේ මෝඩ චූං.....
     
    • Like
    Reactions: D_Mad

    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    මුංට සල්ලි තියෙනවානේ... මුංගේ රජාගේ පුත්තුන්ගේ මෝඩ චූං.....

    කොහොමත් උඹ වගේ ලිං මැඩියන්ට උන්ගේ දියුණුව පෙන්නේ නැහැ. අවුරුදු 30ක් ඇතුලත කාන්තාරය සිංගප්පුරුවක් කරා.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අද උදේම මහේෂ් වලතරත් ගිහිල්ලා තිබ්බෙ 😏
    දැන් තට්ටයො කුරැමිට්ටො පෝලිමේ යයි
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ජුම්මා මස්ජිත්1ක් අටවන්න එකෙක් යවලලු... එහෙත් ඉවරයි...
    එහෙත් ඉන්නවද දන්නේ නෑ බුරියානියකට ඕන කුප්ප වැඩක් කරන එකෙක්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    කොහොමත් උඹ වගේ ලිං මැඩියන්ට උන්ගේ දියුණුව පෙන්නේ නැහැ. අවුරුදු 30ක් ඇතුලත කාන්තාරය සිංගප්පුරුවක් කරා.
    සිංගප්පූරුව වුනේ බිල්ඩින්ග්ස් වලින් විතරද කියලා බලන්න වෙන්නේ තෙල් ඉවර වුනාම තමයි බන්...අර ලෝක සිතයම හදුවේ කුවේට් හරි කටාර් හරි නේද? ඒකට මිනිස්සු නෑ කියලා දාපු යූ ටියුබ් විඩියෝ එකක් බැලුවා මම
     
    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    සිංගප්පූරුව වුනේ බිල්ඩින්ග්ස් වලින් විතරද කියලා බලන්න වෙන්නේ තෙල් ඉවර වුනාම තමයි බන්...අර ලෝක සිතයම හදුවේ කුවේට් හරි කටාර් හරි නේද? ඒකට මිනිස්සු නෑ කියලා දාපු යූ ටියුබ් විඩියෝ එකක් බැලුවා මම

    Most tourists believe Dubai’s revenue comes primarily from oil but only a moderate amount of oil reserves were used to generate the required infrastructure for trade, manufacturing and tourism, in order to build up Dubai's economy. Most of Dubai's GDP (over 95%) is non oil-based. So far oil has accounted for less than one percent of Dubai’s GDP and tourism to produce 20% of the GDP. These figures explain why Dubai has had to become a more dynamic and diversified economy in order to survive the decline of fossil fuels.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    Most tourists believe Dubai’s revenue comes primarily from oil but only a moderate amount of oil reserves were used to generate the required infrastructure for trade, manufacturing and tourism, in order to build up Dubai's economy. Most of Dubai's GDP (over 95%) is non oil-based. So far oil has accounted for less than one percent of Dubai’s GDP and tourism to produce 20% of the GDP. These figures explain why Dubai has had to become a more dynamic and diversified economy in order to survive the decline of fossil fuels.
    එහෙනන් ඉතිං හොදයි බන්...උබලට මෙහෙම එකෙක් පෙන්නේ නැද්ද..දෙවෙනි ලෝක යුද්දෙන් පස්සෙ new world oder එකක් ආවනේ..ප්‍රංශය , ජර්මනිය, ජපානය වගේ රටවල් බිමටම වැටුනනේ පස්සෙ ජර්මනිය දෙකට කැඩුනා කොහොම හරි ඔය ඔක්කොම ඉවර වෙලා ආපහු ඒ රටවල් මුල් තත්වෙටම ආවා....මම කියන්නේ ලෝකේ හැමදාම දියුණුයි හරි සංවර්දිතයි හරි කියන්නේ එකම රටවල් ටිකම තමයි,ඒවා කොහොම හරි තමන්ගේ මුල් තත්වෙට එනවා චීනය ඉස්සරම යුරෝපෙටත් වඩා දියුණුයි පස්සේ එක එක ආක්‍රමණ ඇවිල්ලා විනාශ වුනාට ආපහු දියුනුයි දැන්...උන්ගේ රටවල් වල තියෙන්නේ සමාජවාදෙද ධනවාදෙද කියන එක වැඩක් නෑ වුන් හැමදාම එහෙමම තමයි.රුසියාවත් සෝවියට් කාලේ හොදට තිබිලා පස්සේ ඩවුන් වුනා දැන් ආපහු ටික ටික දියුණු වෙනවා...ජර්මනිය ධනවාදෙටයි සමාජවාදෙටයි දෙකටම අහු වුනා දැන් ආපහු දියුණුයි කියන්න පුලුවන්..හැබයි නේපාලය,බුරුමය,ලංකාව, වගේ ඉතිහාසයේ හැමදාම තිබ්බා වගේ අස්තාවර තත්වයන් එක්ක මැද මට්ටේම ඉන්නවා පහලින් තිබ්බ රටවල් එහෙමමයි,ලිබියාව අතීතයේ එහෙම ලොකු දියුණුයි රටක් නෙමෙයි අවුරුදු 200ක් 300කට කලින් පස්සේ ගඩාෆි පොඩි ලෙවල් එකකට ගෙනාවා වුනම ඒක විනාශ කරගත්ට්ගා එහෙම වුනා කියලා අලුතෙන් දෙයක් වුන් රටට කරගෙන නෑනේ.හැමදාම ලිං මැඩියො වගේ හිටපු රටවල් හැමදාම එහෙමයි.වුන් උඩට ගෙනාවත් ආයෙත් ලිදටම පණිනවා.උඩ ඉන්න වුන් හැමදාම උඩමයි...අවුරුදු 300-400 ක් වගේයි දැනුයු සංසන්දනය කරලා බලපන්කෝ
     
    • Like
    Reactions: ArunaTelshan

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    සිංගප්පූරුව වුනේ බිල්ඩින්ග්ස් වලින් විතරද කියලා බලන්න වෙන්නේ තෙල් ඉවර වුනාම තමයි බන්...අර ලෝක සිතයම හදුවේ කුවේට් හරි කටාර් හරි නේද? ඒකට මිනිස්සු නෑ කියලා දාපු යූ ටියුබ් විඩියෝ එකක් බැලුවා මම

    eka Dubai UAE