මන්දාකිනියක් විදිඅයට දුර ඉදල බලනකොර දුවිලි වලල්ලක් වගේ. තව ටිකක් දුර ගියාම ඒ වගේ 100-200 ක්, තව ටිකක් දුර ගියම හිටපු තැන හොයන්නත් බෑ, තව ටිකක් දුර ගියාම වැලි ගොඩ වගේ. මේ විස්වය කියන්නේ හිස් අවකාසයක් එකේ රසායනික ප්‍රතිකියා වලින් හැදුන පාසාන බුබුලු ගුහලෝක සුර්යා අරව මේව නිර්මානය වෙලා. අනික බන් අපි මේ විසාලයි කියන දේවල් අපිට සාපේක්සව විසාල උනාට අර පාන් කෑල්ලේ ඉන්න සුදෘ ජිවියෝ වගේ අපි කොච්චර පොඩීද කියල කවුද දන්නේ සමහර විට අපිට වඩා විසාලඅවුරුදු බිලියන ගානකට කලින් මුහුදු , සමහරවිට සත්තුත් ඉන්ඩ ඇති ඒත් අපිටත් එහා තියෙන ග්‍රහලෝකයක් නිසා වේලිලා ගියේ කොහොමද දන්නෑ..
විස්වය කියන්නේ
Magnetic field eka kramayen nathi una, eka nisa atmosphere eka nathi una, ekai une, and of course eka thama ape kalin planet eka.. samahara wita ape solar system eke eka sareta two planets had life on them.. may be, who knows..අවුරුදු බිලියන ගානකට කලින් මුහුදු , සමහරවිට සත්තුත් ඉන්ඩ ඇති ඒත් අපිටත් එහා තියෙන ග්‍රහලෝකයක් නිසා වේලිලා ගියේ කොහොමද දන්නෑ..
Aniwaryen, eka thamai.. mata thiyena prasne me Mars walata mokuth yawala nathi kale, ape sinhalayo komada “Agaharu walin apu Kurumitto” pilibada prawadayak godanaguwe kiyala..Oya api kalin hitiya planet eka wenna berida.
හඳේ හාවො ගැන කිව්වෙ ඊටත් කලින් වෙන්න ඇතිAniwaryen, eka thamai.. mata thiyena prasne me Mars walata mokuth yawala nathi kale, ape sinhalayo komada “Agaharu walin apu Kurumitto” pilibada prawadayak godanaguwe kiyala..
------ Post added on Aug 9, 2025 at 8:55 PM
Hande hawa nam ahata pena ekane bn, ai okata agaharuma allagatte, sikuru allaganna thbunane, hodata pena ekane..හඳේ හාවො ගැන කිව්වෙ ඊටත් කලින් වෙන්න ඇති
Mars walata Earth walin giya wenna barida? oke wathura withari wage tibila tiyenneMagnetic field eka kramayen nathi una, eka nisa atmosphere eka nathi una, ekai une, and of course eka thama ape kalin planet eka.. samahara wita ape solar system eke eka sareta two planets had life on them.. may be, who knows..
Aniwaryen, eka thamai.. mata thiyena prasne me Mars walata mokuth yawala nathi kale, ape sinhalayo komada “Agaharu walin apu Kurumitto” pilibada prawadayak godanaguwe kiyala..
------ Post added on Aug 9, 2025 at 8:55 PM
Gravity eka madi nisa neda welune?අවුරුදු බිලියන ගානකට කලින් මුහුදු , සමහරවිට සත්තුත් ඉන්ඩ ඇති ඒත් අපිටත් එහා තියෙන ග්‍රහලෝකයක් නිසා වේලිලා ගියේ කොහොමද දන්නෑ..
නියුක්ලියර් වෝ .අවුරුදු බිලියන ගානකට කලින් මුහුදු , සමහරවිට සත්තුත් ඉන්ඩ ඇති ඒත් අපිටත් එහා තියෙන ග්‍රහලෝකයක් නිසා වේලිලා ගියේ කොහොමද දන්නෑ..
අඟහරු ග්‍රහයා මත ඇළ මාර්ග පිළිබඳ අදහස ප්‍රථම වරට ප්‍රචලිත කරන ලද්දේ 1877 දී ඉතාලි තාරකා විද්‍යාඥ ජියෝවානි ෂියාපරෙලි විසිනි. ඔහු තම දුරේක්ෂය හරහා "කැනලි" (නාලිකා සඳහා ඉතාලි) ලෙස හැඳින්වූ දේ නිරීක්ෂණය කළ අතර, අඟහරු මතුපිට රේඛීය ලක්ෂණ විස්තර කළේය. මෙම පදය "ඇළ මාර්ග" ලෙස වැරදි ලෙස පරිවර්තනය කර ඇති අතර, එය කෘතිම ඉදිකිරීම් ඇඟවුම් කරයි, එය බුද්ධිමත් අඟහරු ජීවිතය පිළිබඳ පුළුල් සමපේක්ෂනයක් ඇති කළේය.Mars walata Earth walin giya wenna barida? oke wathura withari wage tibila tiyenne
------ Post added on Aug 9, 2025 at 10:28 PMHande hawa nam ahata pena ekane bn, ai okata agaharuma allagatte, sikuru allaganna thbunane, hodata pena ekane..
මෙහෙම ඒවා නම් අපේ ගෙදර පල්ලෙහාත් තියෙනවා.TFS.![]()
අඟහරුවල හොයාගත්තු 'ඩෝනට්' හැඩයෙ පාෂාණයක්. 'Perseverance' රෝවර් එකේ තියෙන කැමරාවෙන් තමයි ෆොටෝ එක අරන් තියෙන්නෙ.
![]()
![]()
https://elakiri.com/threads/-අඟහරු-ගවේෂණයෙහි-යෙදී-සිටින-නාසාහි-perseverance-රෝවරය-මගින්-හසුකරගත්-ඩෝනට්-හැඩයක්-ගත්-අසාමාන්‍ය-ආකාරයේ-පාෂාණය-
.2110935/
According to the Buddha the universe means a vast, dynamic flow of events, rather than a static structure.මන්දාකිනියක් විදිඅයට දුර ඉදල බලනකොර දුවිලි වලල්ලක් වගේ. තව ටිකක් දුර ගියාම ඒ වගේ 100-200 ක්, තව ටිකක් දුර ගියම හිටපු තැන හොයන්නත් බෑ, තව ටිකක් දුර ගියාම වැලි ගොඩ වගේ. මේ විස්වය කියන්නේ හිස් අවකාසයක් එකේ රසායනික ප්‍රතිකියා වලින් හැදුන පාසාන බුබුලු ගුහලෝක සුර්යා අරව මේව නිර්මානය වෙලා. අනික බන් අපි මේ විසාලයි කියන දේවල් අපිට සාපේක්සව විසාල උනාට අර පාන් කෑල්ලේ ඉන්න සුදෘ ජිවියෝ වගේ අපි කොච්චර පොඩීද කියල කවුද දන්නේ සමහර විට අපිට වඩා විසාල
ජිවියෝ පේන්න තරම් අපි දුයුනු හෝ විසාල නැතිව ඇති. ඔකයි මේ විස්වයේ ඇත්තම කතාව.