ගොඩක් දුක හිතෙන නිර්මාණයක් ........පියසෙනෙහස ගැන..කතා කරනවා ටිකක් අඩු නිසා මම මේ නිර්මාණය ...ගොඩක් අඟයනවා.........මම සුබ පතනවා දිගටම නිර්මාණයේ යෙදෙන්න......
etta katandare tamai.kare thiyan mahagiridaba neggewwath anthima kotasa dukbara wena kata hugak thiyenawa ...niyamai machan kawiya![]()
හුගාක් සංවේදී නිර්මාණයක් චින්තක අයියා. හදවතටම දැනුනා
ගොඩක් සංවේදී නිර්මාණයක් යාළුවා..
හුඟ දවසකින් මම හිතන්නෙ ලිව්වෙ... තව ලියමු. සහයට කෙනෙක් ඉන්නවනෙ...![]()


තවත් ආදරනීය පියෙකුගේ බලාපොරොත්තුවේ සුසුම් පොද උඩු ගුවනට මුසුවුනු මොහොතක්...
සංවේදී රචනයක්.....
අම්ම්යි තාත්තයි හදපු වැල් පාලමෙන් එගොඩවෙලා ඉන් එහා උන්ටම වෙන්වුනු නිස්සාර ලෝකයක මහ මන්දිර තනාගත්තු දු පුතුන්ට තමන් වෙනුවෙන් ජීවිතයේ අපමණ වූ දුක් කන්දරාවන් ඉවසා දරාගත් තම දෙමාපියන් ගැන මොහොතකට හෝ ඇස් ඇර බලන්නට කාලය එලැඹ ඇති බවක් මෙම අපුර්ව නිර්මානය සිහිපත් කරවයි..
මල්ලියා දිගටම ලියන්න ..ඔබට පින්...

sanwedi nirmanayak.....
aththatama pudumayi me wage daruwo api athara innawa kiwwama thaman wedu demawpiyanta me akarayata salakana....![]()
sanwedi kawiyak .. godak danenawa.... ma wage thamange jeewithe sampurnayenma thamange daruwan wenuwen kapa karapu kenekta mehema unama mona tharam dukk danenawa athda neda....