...අඡාසත්ත..

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ෙගාඩක් ෙහාද නිර්මාණයක් චින්තක සෙහා්දරයා....
සංෙවිදී..
දැනුන පද ටිකක් කියන්න පුලුවන්...
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මව් සෙනෙහස වගේම පියෙක්ගෙ සෙනෙහස ගොඩක් ශක්තිමත් පාදමක්..
    ඒත් දරුවන් පොඩිකාලෙන් පස්සෙ ඒ ආදරය රැකවරණය අමතක කරලා මැරුණට පස්සෙ දුක් වෙනවා..ඉන්න කාලෙ ආදරයෙන් සලකන්න බැරි වුණා කියලා...
    ලස්සන නිර්මාණයක් සහෝ. සුභ පැතුම් ඔබට දිගටම නිර්මාණ කරන්නට...!!!!
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    ගොඩක් දුක හිතෙන නිර්මාණයක් ........පියසෙනෙහස ගැන..කතා කරනවා ටිකක් අඩු නිසා මම මේ නිර්මාණය ...ගොඩක් අඟයනවා.........මම සුබ පතනවා දිගටම නිර්මාණයේ යෙදෙන්න......
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හුගාක් සංවේදී නිර්මාණයක් චින්තක අයියා. හදවතටම දැනුනා
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    මව් සෙනෙහස වගේම පියෙක්ගෙ සෙනෙහස ගොඩක් ශක්තිමත් පාදමක්..
    ඒත් දරුවන් පොඩිකාලෙන් පස්සෙ ඒ ආදරය රැකවරණය අමතක කරලා මැරුණට පස්සෙ දුක් වෙනවා..ඉන්න කාලෙ ආදරයෙන් සලකන්න බැරි වුණා කියලා...
    ලස්සන නිර්මාණයක් සහෝ. සුභ පැතුම් ඔබට දිගටම නිර්මාණ කරන්නට...!!!!


    Bohoma Sthuthi Adahasata ...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    තවත් ආදරනීය පියෙකුගේ බලාපොරොත්තුවේ සුසුම් පොද උඩු ගුවනට මුසුවුනු මොහොතක්...

    සංවේදී රචනයක්.....

    අම්ම්යි තාත්තයි හදපු වැල් පාලමෙන් එගොඩවෙලා ඉන් එහා උන්ටම වෙන්වුනු නිස්සාර ලෝකයක මහ මන්දිර තනාගත්තු දු පුතුන්ට තමන් වෙනුවෙන් ජීවිතයේ අපමණ වූ දුක් කන්දරාවන් ඉවසා දරාගත් තම දෙමාපියන් ගැන මොහොතකට හෝ ඇස් ඇර බලන්නට කාලය එලැඹ ඇති බවක් මෙම අපුර්ව නිර්මානය සිහිපත් කරවයි..

    මල්ලියා දිගටම ලියන්න ..ඔබට පින්...
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    sanwedi kawiyak .. godak danenawa.... ma wage thamange jeewithe sampurnayenma thamange daruwan wenuwen kapa karapu kenekta mehema unama mona tharam dukk danenawa athda neda....