සර් කොහොමත් උගන්නන විදිය මේ


මාත් දන්නෙ youtube එකෙන්අජන්ත මෙන්ඩිස් ව නම් දන්නවා, මෙයාව නම් දන්නෙ නෑ.![]()

මං අදයි දැක්කෙඕක දැන් දහ සැරේට වැඩිය බලල තියෙනව.

supirima dial ekak 
කලනය ඉගැන්නුවට ඕක සමනය ජීවිතේ යුස් කරන්න කියලා දෙන්නේ නැ.
පොන්න අද්‍යාපන ක්‍රමය,
ඔය සමීකරණය දාල ගානක් හදන්න පුළුවන් එකෙක් උනාට ඕක ටූල් එකක් විදිහට යුස් කරන විදිහ දන්න උන් කීයද බන් ඉන්නේ.
ලකාවේ උන්ට මැත,සයන්ස් උගන්නලා වැඩක් නැ,අපරාදේ ඒ පොත් වලට වියදම් කරන සල්ලි.
රාවනා ගැන සිලබස් එකට දාලා තව යක්ක පුත්තු ටිකක් බිහි කරනම් හරි.
Management walata ehema ugannanawa ban use karana hati profit maximization walataකලනය ඉගැන්නුවට ඕක සමනය ජීවිතේ යුස් කරන්න කියලා දෙන්නේ නැ.
පොන්න අද්‍යාපන ක්‍රමය,
ඔය සමීකරණය දාල ගානක් හදන්න පුළුවන් එකෙක් උනාට ඕක ටූල් එකක් විදිහට යුස් කරන විදිහ දන්න උන් කීයද බන් ඉන්නේ.
ලකාවේ උන්ට මැත,සයන්ස් උගන්නලා වැඩක් නැ,අපරාදේ ඒ පොත් වලට වියදම් කරන සල්ලි.
රාවනා ගැන සිලබස් එකට දාලා තව යක්ක පුත්තු ටිකක් බිහි කරනම් හරි.
කොහේ ක්ලාස් ද බන් බුවා කරේ?haha oya wage athal denawa issarath.
maths mage fav sub eka wune ajaa nisa thamasupirima dial ekak
![]()
කොහේ ක්ලාස් ද බන් බුවා කරේ?
Machan the theory is used to build the tools that we use to do our jobs. The problem is in countries like US they have a continuation of the teaching in the mode of R&D and Product Development. In SL we have no continuation and instead we learn how to use the tools that were built what we were taught.
Eg: binary numbers, ALUs and shit is used to design processors. We only learn to use computers which use such processors
math A/l math kare bn.ape un epa kara apita.caculas man after school igena gaththeManagement walata ehema ugannanawa ban use karana hati profit maximization walata