අජන්ත දිසානායක සර්ගෙ වීඩියෝ එකක් යනව 🤣🤣

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    යකො ඔය සුත්‍රනෙහ් කොහොමත් ඔවා එක්ස්ප්ලෙයින් කරන්නෙහ් නැහ් නෙහ්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කලනය ඉගැන්නුවට ඕක සමනය ජීවිතේ යුස් කරන්න කියලා දෙන්නේ නැ.
    පොන්න අද්‍යාපන ක්‍රමය,

    ඔය සමීකරණය දාල ගානක් හදන්න පුළුවන් එකෙක් උනාට ඕක ටූල් එකක් විදිහට යුස් කරන විදිහ දන්න උන් කීයද බන් ඉන්නේ.
    ලකාවේ උන්ට මැත,සයන්ස් උගන්නලා වැඩක් නැ,අපරාදේ ඒ පොත් වලට වියදම් කරන සල්ලි.
    රාවනා ගැන සිලබස් එකට දාලා තව යක්ක පුත්තු ටිකක් බිහි කරනම් හරි.

    ගොඩක් අවශ්‍ය උන් use කරනවා .... maths කරන හැමා එකාම ඕව use කරන දේවල් කරන්නේ නැනේ .... A/L මට්ටමෙන් එහා ගියපු ගොඩක් science & technology theory calculations හැම එකටම ඕනේ ඕව .. A/L වලට කියලා දෙන්නේ එතනිද use කරන්න නෙමේ .. පස්සේ කරන දේවල් වලට ඕනේ වෙන හින්ද ....
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ගොඩක් අවශ්‍ය උන් use කරනවා .... maths කරන හැමා එකාම ඕව use කරන දේවල් කරන්නේ නැනේ .... A/L මට්ටමෙන් එහා ගියපු ගොඩක් science & technology theory calculations හැම එකටම ඕනේ ඕව .. A/L වලට කියලා දෙන්නේ එතනිද use කරන්න නෙමේ .. පස්සේ කරන දේවල් වලට ඕනේ වෙන හින්ද ....
    ow ita passe thamayi ona venne,mata uneth eka.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Machan the theory is used to build the tools that we use to do our jobs. The problem is in countries like US they have a continuation of the teaching in the mode of R&D and Product Development. In SL we have no continuation and instead we learn how to use the tools that were built what we were taught.

    Eg: binary numbers, ALUs and shit is used to design processors. We only learn to use computers which use such processors
    ඒවා උගන්නන්නේ නැත්තේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නිසා, සහරාන් ලා ,LTTE එක ඕවා ඉගෙනගෙන රොකට්, බෝම්බ හදන්න පටන්ගනියි කියලා තමයි, පාසල් මට්ටමේදී ගැඹුරට උගන්නනේ නැත්තේ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    maths sir lata apahasa karana video danna epa hutto :angry: :angry:
    thota maths ba kiyala sir palida ?
    thama thota bari una online hari igena gena A/L liyanna

    koti kate hitapu un A/L karala campus giya
    pala pala yanna
     
    • Haha
    • Like
    Reactions: JohnSnow and NRTG

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔය සර්ගෙ ක්ලාස් ගියපු අයගෙන් මේ අහන්නෙ.

    දැන් ඔය කියනවා වගේ ලියාගන්න කියල නිකන් ඉන්නවද? අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ නැද්ද?
    මමත් ඕක නිසාම යූටියුබ් එකේ වීඩියෝස් බැලුවා. උගන්නන විදිය දැක්කම බං අපරාදේ බයෝ කලේ මැත්ස් කලානම් කියලා හිතෙන තරමට ලස්සනට පොර උගන්වනවා. කමෙන්ට්ස් වල පවා තියෙන්නෙ පොරට නොසෑහෙම්ම හොඳ කියලා
     
    • Like
    Reactions: shenat

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    මං අජාගෙ Matha ගියා බං, පට්ටම ආසාවෙන් ගියපු Class එක. ඒ කාලෙ Kandy Class කරපු උන් පොරත් එක්ක හෙන තරහයි. ළමයින්ට උබ බං කියල කතා කරනව කියල. ඒක විතරයි උන්ට ඇද හොයන්න තිබ්බෙ. ඉරිසියාකාර හැත්ත.
     
    • Like
    Reactions: shenat

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඔය සර්ගෙ ක්ලාස් ගියපු අයගෙන් මේ අහන්නෙ.

    දැන් ඔය කියනවා වගේ ලියාගන්න කියල නිකන් ඉන්නවද? අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ නැද්ද?
    oya formulas ban. owa prove karanna wenama thiyenawa. hama formula ekakma prove karana danaganna one na exam ekata.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මමත් ඕක නිසාම යූටියුබ් එකේ වීඩියෝස් බැලුවා. උගන්නන විදිය දැක්කම බං අපරාදේ බයෝ කලේ මැත්ස් කලානම් කියලා හිතෙන තරමට ලස්සනට පොර උගන්වනවා. කමෙන්ට්ස් වල පවා තියෙන්නෙ පොරට නොසෑහෙම්ම හොඳ කියලා

    මටත් හිතුණා හැබැයි. ඔහොම අහන්න එපා කියලා යන්නෙ පස්සෙ explain කරන්න පුළුවන් උනාම කරන්න කියල හිතුනෙ.

    oya formulas ban. owa prove karanna wenama thiyenawa. hama formula ekakma prove karana danaganna one na exam ekata.

    Na owa kohomada enne kiyala oppu karanawa neda? Mata matakai ehema ekak.
    ------ Post added on Sep 25, 2021 at 2:25 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කලනය ඉගැන්නුවට ඕක සමනය ජීවිතේ යුස් කරන්න කියලා දෙන්නේ නැ.
    පොන්න අද්‍යාපන ක්‍රමය,

    ඔය සමීකරණය දාල ගානක් හදන්න පුළුවන් එකෙක් උනාට ඕක ටූල් එකක් විදිහට යුස් කරන විදිහ දන්න උන් කීයද බන් ඉන්නේ.
    ලකාවේ උන්ට මැත,සයන්ස් උගන්නලා වැඩක් නැ,අපරාදේ ඒ පොත් වලට වියදම් කරන සල්ලි.
    රාවනා ගැන සිලබස් එකට දාලා තව යක්ක පුත්තු ටිකක් බිහි කරනම් හරි.

    උඹ වගේ උන් හිතන එක තමයි ලොකුම කරුමේ . ඒවා කව්රුත් කියල දෙයි කියල බලන් ඉන්න එක. අපිට නම් ඉගැන්නුවේ මූලික සිද්ධාන්ත, ඒවගේ යෙදුම් පොත් හොයල තනියම හොයාගෙන අනිත් දවසේ ඇවිල්ල කියල කියපියව් කියල තමයි කිව්වේ.ඉතින් අම්ම මෝ නැතුව දවස් ගණන් පොත් කියෙව්වා.
     
    • Like
    Reactions: Gihanjs