අජන්ත මෙන්ඩිස් සමුගනියි 2LaRqWpCxr0 GUbrWHDj4RU
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,507 113 Sep 3, 2019 #1 අජන්ත මෙන්ඩිස් සමුගනියි Last edited: Sep 3, 2019
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Sep 3, 2019 #3 ක්‍රිකට් පාලනයේ, පුහුණු කරුවන්ගේ ගොන් කම නිසා රටට අහිමි වෙච්ච තවත් ක්‍රීඩකයෙක්, සචිත්‍ර, කවුෂාල්, ශමින්ද එරංග වගේ සැබෑ දක්ෂ පන්දු යවන්නෝ රටට නැති කරලා දැම්ම. අකිලටත් ඒ ඉරණම ඔන්න මෙන්න තියෙන්නේ.
ක්‍රිකට් පාලනයේ, පුහුණු කරුවන්ගේ ගොන් කම නිසා රටට අහිමි වෙච්ච තවත් ක්‍රීඩකයෙක්, සචිත්‍ර, කවුෂාල්, ශමින්ද එරංග වගේ සැබෑ දක්ෂ පන්දු යවන්නෝ රටට නැති කරලා දැම්ම. අකිලටත් ඒ ඉරණම ඔන්න මෙන්න තියෙන්නේ.