අජානේය ස්කූටර් තුරඟා පිට
“අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙඋර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුණා
සූ සැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා
පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා
මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා
සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා”
ගායනය – කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය – රෝහණ විරසිංහ
ගී පද – රත්න ශ්‍රී විජේසිංහ
? මේ සිංදුව අහපු මුල්ම දවසේ මට ආව මුල්ම ප්‍රශ්නය තමයි අජානේය කියන වචනයේ තේරුම. සොයන්නාට සම්බවේ නිසා මාත් හෙව්වා අජානේය වචනයේ තේරුම . ?
අජානේය කියන්නෙ බෞද්ධ සාහිත්‍යයේ යෙදෙන වචනයක්. දුක නිපාතයේ පුග්ගල වග්ගයේ සූත්‍රවල සඳහන් වෙනව. හෙණ ගසන කල්හි තැති නොගන්නාවූ ශ්‍රේෂ්ඨ සත්ත්වයන් සිවු දෙනක් ගැන. ඒවා නම් රහතන් වහන්සේ (භික්ඛු ච ඛීණාසවො), අජානේය හස්තියා (හත්‍ථාජානීයො), අජානේය අශ්වයා (අස්සාජානියො), සිවුපා රජ වූ සිංහයා (සීහො ච මිගරාජා ) යන සිව්දෙනා.
http://www.thetruth.lk/2017/12/18/%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84-%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F/

උදේට පිට වෙනවා..