බලපල්ලා කැෂුවල් ගහල බහින්නෙ, මේ රටේ රාජ්‍ය සේවෙ උන් සමකය ආසන්න රටක් වෙලා ටයි, කෝට්, සාරි ඔතාගෙන දාඩිය දාගෙන ඔෆිස් වලත්, ඇත්තටම කැෂුවල් ලිනන් වගේ රෙදි වලින් අවුට්ෆිට් කරගෙන වරෙල්ල කිවොත්, උන්ගෙ ඇඳුම් වල තියන උස්නේ මිනිස්සුන්ගෙ පිටිං යවන එක නවතීද?
Last edited: