අජිත් අයියයි, ලාල්කාන්ත අයියයි එළ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113

    බලපල්ලා කැෂුවල් ගහල බහින්නෙ, මේ රටේ රාජ්‍ය සේවෙ උන් සමකය ආසන්න රටක් වෙලා ටයි, කෝට්, සාරි ඔතාගෙන දාඩිය දාගෙන ඔෆිස් වලත්, ඇත්තටම කැෂුවල් ලිනන් වගේ රෙදි වලින් අවුට්ෆිට් කරගෙන වරෙල්ල කිවොත්, උන්ගෙ ඇඳුම් වල තියන උස්නේ මිනිස්සුන්ගෙ පිටිං යවන එක නවතීද?
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    ඇයි බන් ඒ බෙර ගහන්නේ , නටන්නේ??
    පිලිගැනීමේ උත්සවයක් ද?? :unsure: 🥱
    nahayen adapan thawa 5 years walin passe. dan aduwa kiyala anduwa pralana baha puka nodi wadak bala ganin ponnaya
     
    • Wow
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    හෑලි ලියන්න එපා වගකීමෙන් කියන්නේ ලෙල්ල හුටං වෙන්න වස්තිය වදිනවා.

    හරි නන් ගැසට් එකක් ගහලා නවත්තන්න ඕනි වැඩක් මේ හෑලි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    හෑලි ලියන්න එපා වගකීමෙන් කියන්නේ ලෙල්ල හුටං වෙන්න වස්තිය වදිනවා.

    හරි නන් ගැසට් එකක් ගහලා නවත්තන්න ඕනි වැඩක් මේ හෑලි.
    හරි මචං දැනුවත් උනා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,786
    113
    එකමත් එක රටක
    බලපල්ලා කැෂුවල් ගහල බහින්නෙ
    උන්ගේ තියන හදන්න බැරි අපිලිවල .

    කැෂුවල් ගහල බහින්නේ ඕකුන් මෙච්චර කල් හැදිලා තියන විදිය . හැබයි අර බෙරගහන නටන ඒවා නවත්ත්තලා නෑ නේද ?
    ඔය උත්සවයේ අපිලිවලටම එන්න ඇත්තේ ඇමතියා සහ ජෙප්පෝ ටික . 🥱
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    රාජ්‍ය සේවකයන්ට උන්ට ඕනේ ඕනේ විදිහට ඇදන් යන්න බැහැ . අදින්න ඕනේ විදියක් තියෙනවා . ඒක වෙනස් කළොත් උනුත් එහෙම අදියි.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    apooo naha ubala ne bun elakiri ekath epa karane. miniha marichcha ganu wage nahayen ada ada.

    අැයි මාලිමා පොන්නයෝ අපි මේකේ කරන්න කියන්න ඕන තොට ඕන දේවල්ද?🤣🤣

    හරි මචං දැනුවත් උනා

    තෝව ගිහින් දාන්න ඕන බංග්ලාදේශය ට..පිලිවෙලකට අඳින්නවත් දන්නේ නැති ඩස්ප ජෙප්පා..🤣🤣
    ------ Post added on Dec 15, 2024 at 8:09 AM
     

    PilBanda

    Junior member
  • Oct 13, 2023
    32
    28
    18
    අදින ඇදුම නෙවෙයි වැදගක් කෙරෙන විදිහ, මේ කතා කරන විදිහට වැඩේ කෙරැනොත් ලංකාවට සුභ අනාගතයක් නියතයි
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113

    බලපල්ලා කැෂුවල් ගහල බහින්නෙ, මේ රටේ රාජ්‍ය සේවෙ උන් සමකය ආසන්න රටක් වෙලා ටයි, කෝට්, සාරි ඔතාගෙන දාඩිය දාගෙන ඔෆිස් වලත්, ඇත්තටම කැෂුවල් ලිනන් වගේ රෙදි වලින් අවුට්ෆිට් කරගෙන වරෙල්ල කිවොත්, උන්ගෙ ඇඳුම් වල තියන උස්නේ මිනිස්සුන්ගෙ පිටිං යවන එක නවතීද?

    ඇයි රාජ්‍යය සේවයට ඔච්චර බනින්නේ ?
    අද රට මෙහෙම හරි තියෙන්නේ රාජ්‍යය සේවයේ උඩ ඉන්න මිනිස්සු කරපු දේවල් නිසා නැතුව දේශපාලයෝ කරපු දෙයක් නිසා නෙමෙයි