අජිත් ආරියරත්න සමුගනී!!! තනිවෙන්න ඉඩ දෙන්න

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,554
    7,979
    113
    90 දශකයේ විරහ වේදනාවෙන් පෙළුනු තරුණයින්ගේ මුවගේ රැඳුන ගීතයක් තමයි "තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි" ගීතය. ගායකයා නමින් අජිත් ආරියරත්න. හදවතින් / දයාබර නිලූ වැනී ගීත තුලින් ජනප්‍රියතාවක් ලැබුවා. ඔබට නිවන් සුව ලැබේවා! කැන්සර් කේස් එකක් වගේ... :(

    464060418_998033429018925_1090402957742827968_n.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    90 දශකයේ විරහ වේදනාවෙන් පෙළුනු තරුණයින්ගේ මුවගේ රැඳුන ගීතයක් තමයි "තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි" ගීතය. ගායකයා නමින් අජිත් ආරියරත්න. හදවතින් / දයාබර නිලූ වැනී ගීත තුලින් ජනප්‍රියතාවක් ලැබුවා. ඔබට නිවන් සුව ලැබේවා! කැන්සර් කේස් එකක් වගේ... :(

    464060418_998033429018925_1090402957742827968_n.jpg
    හයියො 😭😭
     
    • Sad
    Reactions: Ryan08

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    90 දශකයේ විරහ වේදනාවෙන් පෙළුනු තරුණයින්ගේ මුවගේ රැඳුන ගීතයක් තමයි "තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි" ගීතය. ගායකයා නමින් අජිත් ආරියරත්න. හදවතින් / දයාබර නිලූ වැනී ගීත තුලින් ජනප්‍රියතාවක් ලැබුවා. ඔබට නිවන් සුව ලැබේවා! කැන්සර් කේස් එකක් වගේ... :(

    464060418_998033429018925_1090402957742827968_n.jpg
    අහලා නැ සාමදානෙන් සැතපෙව